මචං මාත් බොදු බල සේනාවට බොක්කෙන් support. ඕනේ නම් මම දාල තියන thread, reply බලපන්. ඒත් කොල්ල හැම දේම එකම කණ්ණාඩියෙන් බලන්න එපා බන්. ඇත්තටම දුක හිතුන මේ මනුස්සයාගේ කතාව අහල. muslim ප්රශ්ණයක් ලංකාවේ තියනවා. ඒත් මේ අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් කුඩු කරලා තේරුමක් නැහැනේ බන්. වේස jihad කාරයෝ ටිකක් හින්ද හැම මුස්ලිම් මිනිහටම ඇඟිල්ල දික්වෙලා තියන scene එකක් දැන් තියෙන්නේ. අපේ ගෙවල් පැත්තෙත් muslim කඩයක් කැඩුවා මේ ලගදී. ඌ කඩේ කඩුවට පස්සේ, කඩේ දිහා බලාගෙන ඇඩුවේ බොක්කෙන්මයි බන්. මට ඒ scene එක වැදුනා සෑහෙන්න. ඊට පස්සේ මිනිහව දැක්කේ නැහැ අපි. කොහේ ගියද මොනවා කරනවද කියල දන්නේ නැහැ. පව් බන්.
දැන් ඉතින් කියන්න එපා කඩේ කඩාගත්තේ ඌමයි කියල.
කඩේ කැඩුවේ ඉස්සරහ තියනවා communication එකක්. උන්ටිකයි, වෙළඳ සංගමයක් තියනවා උනුයි.
දැන් ඉතින් කියන්න එපා කඩේ කඩාගත්තේ ඌමයි කියල.
කඩේ කැඩුවේ ඉස්සරහ තියනවා communication එකක්. උන්ටිකයි, වෙළඳ සංගමයක් තියනවා උනුයි.