එලකිරි ලැට් එකට යන්න කලින් මේකත් මතක තියාගෙන ගියානම් තමා හොද නේද? ප්ලෂ් නැතත් වතුර බාල්දි පාරක්වත් ගහන්න, දැන් එලකිරි ලැට් එක පිටතත්
සුදු පුසා, කලුගිරවා, වැනි අය වර්චස් දමන බවට
:growl::oo::angry:
wet_cat.jpg


1196922_f520.jpg



_45427625_-1.jpg


CCTV කැමරාවට අසු වි ඇත..

Cctv-Cameras.jpg




මේ හේතුව මත එලකිරි ලැට් එක දැඩි කලකිරිමකට පත් වී ඇත, මෙම කවිය ලැට් එක පරිහරණය කිරිමට ප‍්‍ර‍ථම 3වරක් ගායනා කොට බර සැහැල්ලු කිරිම මැනවි.......


උනා දමමින් ඇඳි වත
එනු මැන සබඳ මා වෙත
සිටිමින් මගේ ඇකයේ
සැනසෙන් ඔබට රිසි සේ
නොමැත කිසි බාධා
පතමි ඔබගේ නිදහස
සිතේ තෙරපා හුන්
සියලු බර පහකර
යන්න මා හැරදා
තවකෙකු එවි ඇකයට
එහෙත් මා ප‍්‍රිය සබඳ
මා හැර යන්නට මත්තෙන්
සිහි කරමි ඔබට මා
ප්ලෂ් කරනු සිහි ඇතිව
000203F9.gif
000203F9.gif

000203C5.gif
000203C5.gif
 
Last edited: