මම නම් topology/prothean ට....![]()
තුන්කට්ටුවම එකයි.![]()


තුන්කට්ටුවම එකයි.![]()




එයාලට අමතරව මම අර එක එක ෆේක් අයිඩී වලින් ඇවිත් දේශ්පාලන කඩේ යෑමක් සහ විහින් බයිට් වීමක් කරගන්නා කෙනාටත් ගොඩක් කැමැතියි.![]()
වෙන වැඩක් නැද්ද. අනුන්ගේ කුණුගොඩවල් හොයන්න.

oya kaage fake ekada? 

ඇවටාර් එකක් හදලා දෙන්නකො![]()
මම ලන්තේට විතරයි හැබැයි avatars හැදුවේ 
කින්ඩම් එකේ අය දැන් ඒ තරමටම වැටිලද?මම ලන්තේට විතරයි හැබැයි avatars හැදුවේ
කමක් නෑ මොනවගේ එකක්ද ඕනේ ඔයාට?

