තමන් ආසම Member

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
තුන්කට්ටුවම එකයි.:lol::lol::lol:

එයාලට අමතරව මම අර එක එක ෆේක් අයිඩී වලින් ඇවිත් දේශ්පාලන කඩේ යෑමක් සහ විහින් බයිට් වීමක් කරගන්නා කෙනාටත් ගොඩක් කැමැතියි. :lol::lol::lol::lol:
 
Jul 27, 2011
55
1
0
එයාලට අමතරව මම අර එක එක ෆේක් අයිඩී වලින් ඇවිත් දේශ්පාලන කඩේ යෑමක් සහ විහින් බයිට් වීමක් කරගන්නා කෙනාටත් ගොඩක් කැමැතියි. :lol::lol::lol::lol:

වෙන වැඩක් නැද්ද. අනුන්ගේ කුණුගොඩවල් හොයන්න.
 
Jul 27, 2011
55
1
0
ඇවටාර් එකක් හදලා දෙන්නකො :(

කින්ඩම් එකේ අය දැන් ඒ තරමටම වැටිලද? :rofl: මම ලන්තේට විතරයි හැබැයි avatars හැදුවේ :rolleyes:
කමක් නෑ මොනවගේ එකක්ද ඕනේ ඔයාට?
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කින්ඩම් එකේ අය දැන් ඒ තරමටම වැටිලද? :rofl: මම ලන්තේට විතරයි හැබැයි avatars හැදුවේ :rolleyes:
    කමක් නෑ මොනවගේ එකක්ද ඕනේ ඔයාට?

    :rolleyes:
    fake ID වලට කොහොමත් ලන්තේ අය ආදරෙයි:lol: