don't call him "thero" machan; BITCH

ආ මචෝ. උඹ හොදට මෙයාව අදුනනවා නේද ? ගේවල් පැත්තේනේdon't call him "thero" machan; BITCH

චගු;10752641 said:nelik සහෝදරය.. පොඩ්ඩක් ඉහත ruwanwellarocker කිව්ව වගේ මේ ත්රෙඩ් එකෙ topic එක වෙනස් කරන්න බැරිද ? Thero කියන්න එප මචන්.. මොකද දන්නවද ? උඹ Topic එක ලියල තියෙන්නෙ English වලින්.. Google Search bots එහෙම මේක pickup කරනව මචන්.
නිකන් thero කියල search කලාමත් මේ ශ්රමණ වේශධාරියා ගැන උඹ මේ ලියපු ත්රෙඩ් එක ආවොත්, සීන් එක නොදන්න උන් කියන්නෙ ඔක්කොම ස්වාමීන් වහන්සේල මෙහෙමයි කියල.
මේ පොර කඩේට ගිහින් සිවුරක් අරගන්න ඇති.. ඒක දා ගන්න ඇති.. ඒ පළියට ඌ thero නෙවෙයි..
අපි ලියන දේ ගැන අපි අවබෝදයෙන් ඉමුද මචන්.. මට හිතෙන හැටියට මේ කිව්වෙ.

Re Post Ekak Nam Sorry Wenna One
මේ මිනිහට හාමුදුරුකෙනෙක් කියන්න බැ.. ඒ නිසා බල්ලෙක් කියන්නම් ... මේ බල්ල ගැන උබලට හිතෙන අදහස් මෙතන දාන්න එළකිරි කොල්ලනේ !
චගු;10752641 said:nelik සහෝදරය.. පොඩ්ඩක් ඉහත ruwanwellarocker කිව්ව වගේ මේ ත්රෙඩ් එකෙ topic එක වෙනස් කරන්න බැරිද ? Thero කියන්න එප මචන්.. මොකද දන්නවද ? උඹ Topic එක ලියල තියෙන්නෙ English වලින්.. Google Search bots එහෙම මේක pickup කරනව මචන්.
නිකන් thero කියල search කලාමත් මේ ශ්රමණ වේශධාරියා ගැන උඹ මේ ලියපු ත්රෙඩ් එක ආවොත්, සීන් එක නොදන්න උන් කියන්නෙ ඔක්කොම ස්වාමීන් වහන්සේල මෙහෙමයි කියල.
මේ පොර කඩේට ගිහින් සිවුරක් අරගන්න ඇති.. ඒක දා ගන්න ඇති.. ඒ පළියට ඌ thero නෙවෙයි..
අපි ලියන දේ ගැන අපි අවබෝදයෙන් ඉමුද මචන්.. මට හිතෙන හැටියට මේ කිව්වෙ.

Good Thinking machan..it was really true...චගු;10752641 said:nelik සහෝදරය.. පොඩ්ඩක් ඉහත ruwanwellarocker කිව්ව වගේ මේ ත්රෙඩ් එකෙ topic එක වෙනස් කරන්න බැරිද ? Thero කියන්න එප මචන්.. මොකද දන්නවද ? උඹ Topic එක ලියල තියෙන්නෙ English වලින්.. Google Search bots එහෙම මේක pickup කරනව මචන්.