Nigga (Scurvy) Talks

What do you think about Scurvy?

  • Scurvy should be banned here!

    Votes: 132 27.3%
  • Scurvy shoud be here, he makes me ROFL

    Votes: 252 52.1%
  • Make Scurvy a moderator here!

    Votes: 170 35.1%

  • Total voters
    484
Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
Ow ban muu atha thibboth ethana hora kmak,kata ariyoth boruwak,aga tikak helluwoth ethana ragapaamak,muu hriyanne ranjan ekka act krnna :rofl:
නොදකින් තෝ මාව රන්ජන්ට සමානකලානෙ :( ඊලග පාර රෙකෝඩින් එක් දාන්න ඕන :rofl:
lol seeen niggga language ftw!! :lol:
hell yeah
 
TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol: මු රඟපාන්න යවන්න වටිනවා

    :lol::lol:

    නෑ නෑ යකෝ සිරාම සීන් එකක්, වෙලාව අද 6.30ට වගේ. දෙමුහුන් බුවා ලකී වගේ එකෙක් බන් :rofl: ඉතින් බයවෙන්න දෙයක් නෑ :P

    Oya kathawata aru dan milo walin chocolate hadala kanawa
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    නිග්ගගෙ ලැංවේජ් එක යූස් කරල අද දෙමුහුන් කාර් කාරයෙක්ට බැන්න, පට්ට ෆන් :P

    මූ පාරෙ යූ ටර්න් එකක් ගහන්න ගිහින් මට ඉස්සර හිටපු වෑන් කාරයත් එකක් වලියක් දාගත්ත, මටත් චූන් එකක් ගිහින් සෙට් වුනා ගේමට, බුවාත් කනේ වයර් ගහගෙන පොශ් වෙන්න හදන ගමේ කුකුලෙක්ගෙ ලුක් එක තියෙන බුවෙක්

    මම - අනාත කුකුළො ඔය රොටිය ගනිං අහකට
    දෙමුහුන් බුවා - පල හු*තො යන්න
    මම - රිදුනද පොන්ස්, කුස්සියට ගිහින් පරිප්පු කාපං
    දෙමුහුන් බුවා - මොන හු*තක්ද ?
    මම - අනාත කුකුළො තෝ ලිදේ පැනල ෆොටෝ අරන් පු* ගහගනිං
    දෙමුහුන් බුවා - ( මූ රිප්ලයි කලේ නෑ)
    මම - හූ හූ පොන්ස්ට රිදිල වගේ,

    අරූ පොල්ලක් ගන්න කලින් මම මාරු
    :lol::lol: පට්ට
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol::lol: පට්ට
    :rofl: ස්පාකුත් ඕක ටෙස්ට් කරල බලන්න

    Oya kathawata aru dan milo walin chocolate hadala kanawa
    :lol: මට බුවා එක්ක මල පැන්න බන්. මූ හයිබ්‍රිඩ් එකේ ශටර්ස් ඇරගෙන හෙඩ් සෙට් එකකුත් දාගෙන පොර වෙන්න හදනව, අනාත කුකුල, මමත් ශටර් එක ඇරල අරූට ටොක්ස් එක දීල මාරු වුනා :lol: සුරා එක්කත් දවසක් ඔය වගේ සෙට් එකකටම බැන්න :lol: ඌට මතකද දන්නෙ නෑ :rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නෑ නෑ යකෝ සිරාම සීන් එකක්, වෙලාව අද 6.30ට වගේ. දෙමුහුන් බුවා ලකී වගේ එකෙක් බන් :rofl: ඉතින් බයවෙන්න දෙයක් නෑ :P
    ලකී වගේ පොන්ස් කෙනෙක්ටද තෝ බැන්නේ. ඔයිට හොඳයි පැනපිය ලිඳෙ ජැක්සන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :oo: මමද නැත්නම් වෙන ලකි කෙනෙක්ද ..
    අප්පො මම ලිදේ පනිනවා:oo:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :rofl: ස්පාකුත් ඕක ටෙස්ට් කරල බලන්න

    :lol: මට බුවා එක්ක මල පැන්න බන්. මූ හයිබ්‍රිඩ් එකේ ශටර්ස් ඇරගෙන හෙඩ් සෙට් එකකුත් දාගෙන පොර වෙන්න හදනව, අනාත කුකුල, මමත් ශටර් එක ඇරල අරූට ටොක්ස් එක දීල මාරු වුනා :lol: සුරා එක්කත් දවසක් ඔය වගේ සෙට් එකකටම බැන්න :lol: ඌට මතකද දන්නෙ නෑ :rolleyes:

    Anivaah kale anatha kukulek,utamagic wage thiyenn athi
    Pora show ekata buwawa penna shutters baagena yanna atthe,game kukula,headset daagena ruhunu sewaya da danne na u ahan giye :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: මට බුවා එක්ක මල පැන්න බන්. මූ හයිබ්‍රිඩ් එකේ ශටර්ස් ඇරගෙන හෙඩ් සෙට් එකකුත් දාගෙන පොර වෙන්න හදනව, අනාත කුකුල, මමත් ශටර් එක ඇරල අරූට ටොක්ස් එක දීල මාරු වුනා :lol: සුරා එක්කත් දවසක් ඔය වගේ සෙට් එකකටම බැන්න :lol: ඌට මතකද දන්නෙ නෑ :rolleyes:
    මම්ම... නෑ නෑ මම එහෙම අසම්ජ්ජාති වැඩ කරන්නේ නෑ මිට්ටෝ
    අනික තොගේ කාර් එක දැක්කම අරූට දුක හිතෙන්න ඇති කුකුල් කූඩුව වගේ:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :oo: මමද නැත්නම් වෙන ලකි කෙනෙක්ද ..
    අප්පො මම ලිදේ පනිනවා:oo:
    සිරාවටම උඹ ලිඳට පැන්නත් උඩට පාවෙලා එයි ඇඟේ බරට:lol: මයිලෝ.. බුහාහා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිග්ගගෙ ලැංවේජ් එක යූස් කරල අද දෙමුහුන් කාර් කාරයෙක්ට බැන්න, පට්ට ෆන් :P

    මූ පාරෙ යූ ටර්න් එකක් ගහන්න ගිහින් මට ඉස්සර හිටපු වෑන් කාරයත් එකක් වලියක් දාගත්ත, මටත් චූන් එකක් ගිහින් සෙට් වුනා ගේමට, බුවාත් කනේ වයර් ගහගෙන පොශ් වෙන්න හදන ගමේ කුකුලෙක්ගෙ ලුක් එක තියෙන බුවෙක්

    මම - අනාත කුකුළො ඔය රොටිය ගනිං අහකට
    දෙමුහුන් බුවා - පල හු*තො යන්න
    මම - රිදුනද පොන්ස්, කුස්සියට ගිහින් පරිප්පු කාපං
    දෙමුහුන් බුවා - මොන හු*තක්ද ?
    මම - අනාත කුකුළො තෝ ලිදේ පැනල ෆොටෝ අරන් පු* ගහගනිං
    දෙමුහුන් බුවා - ( මූ රිප්ලයි කලේ නෑ)
    මම - හූ හූ පොන්ස්ට රිදිල වගේ,

    අරූ පොල්ලක් ගන්න කලින් මම මාරු
    :lol::lol::lol::rofl: ෆට්ට ෆන්ටක් නෙ ඔයි අයි අයියො කුකුලා:rofl::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිරාවටම උඹ ලිඳට පැන්නත් උඩට පාවෙලා එයි ඇඟේ බරට:lol: මයිලෝ.. බුහාහා
    බු හා ආ හා හා හා හා
    රිදුනද පොන්ස්:lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    මම්ම... නෑ නෑ මම එහෙම අසම්ජ්ජාති වැඩ කරන්නේ නෑ මිට්ටෝ
    අනික තොගේ කාර් එක දැක්කම අරූට දුක හිතෙන්න ඇති කුකුල් කූඩුව වගේ:lol::lol:

    කුකුල් කූඩුවට මොනාහරි කිව්ව නං,, තොපිට කොයින්ද මෙව්ව ,, කියල අහල තල්ලු වෙන්න තමයි වෙන්නෙ,,, :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: ස්පාකුත් ඕක ටෙස්ට් කරල බලන්න

    :lol: මට බුවා එක්ක මල පැන්න බන්. මූ හයිබ්‍රිඩ් එකේ ශටර්ස් ඇරගෙන හෙඩ් සෙට් එකකුත් දාගෙන පොර වෙන්න හදනව, අනාත කුකුල, මමත් ශටර් එක ඇරල අරූට ටොක්ස් එක දීල මාරු වුනා :lol: සුරා එක්කත් දවසක් ඔය වගේ සෙට් එකකටම බැන්න :lol: ඌට මතකද දන්නෙ නෑ :rolleyes:
    :lol::lol: සුරා නිග්ගට තමයි ලොකු වෙන්නෙ :rofl::P:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol::lol::lol::rofl: ෆට්ට ෆන්ටක් නෙ ඔයි අයි අයියො කුකුලා:rofl::lol:
    :lol::lol:
    මම්ම... නෑ නෑ මම එහෙම අසම්ජ්ජාති වැඩ කරන්නේ නෑ මිට්ටෝ
    අනික තොගේ කාර් එක දැක්කම අරූට දුක හිතෙන්න ඇති කුකුල් කූඩුව වගේ:lol::lol:
    පල කුකූලො යන්න, මම පේන්ට් කරල නම්බර් ප්ලේට් එකත් නැතුව රෑ එලියට ගියෙ :lol: දැන් නිකන් බ්‍රෑන්ඩ් නිව් වගේ ඩෝ, නම්බර් ප්ලේට් එක නැති නිසා හොදට බැන්න :lol:

    අනේ තෝ මේ කියන බොරු වලට :dull: හිටුකො ඊලග පාර රෙකෝඩින් දාන්න

    Anivaah kale anatha kukulek,utamagic wage thiyenn athi
    Pora show ekata buwawa penna shutters baagena yanna atthe,game kukula,headset daagena ruhunu sewaya da danne na u ahan giye :lol:
    :lol: ඌත් දැක්කහම ගහන්න හිතෙන ඩයල් එකක් :lol:

    ලකී වගේ පොන්ස් කෙනෙක්ටද තෝ බැන්නේ. ඔයිට හොඳයි පැනපිය ලිඳෙ ජැක්සන්
    :(

    :lol::lol: සුරා නිග්ගට තමයි ලොකු වෙන්නෙ :rofl::P:lol:
    උඹ සුරාගෙ කට දන්නෙ නෑ :lol: කොලඹ නගරසභාවෙ කුනුලොරිය වගේ :lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :rofl: ස්පාකුත් ඕක ටෙස්ට් කරල බලන්න

    :lol: මට බුවා එක්ක මල පැන්න බන්. මූ හයිබ්‍රිඩ් එකේ ශටර්ස් ඇරගෙන හෙඩ් සෙට් එකකුත් දාගෙන පොර වෙන්න හදනව, අනාත කුකුල, මමත් ශටර් එක ඇරල අරූට ටොක්ස් එක දීල මාරු වුනා :lol: සුරා එක්කත් දවසක් ඔය වගේ සෙට් එකකටම බැන්න :lol: ඌට මතකද දන්නෙ නෑ :rolleyes:
    hehe sira talk eka thread ekak daana vatinavaa :lol:
     
    Status
    Not open for further replies.