~~~~සුනාමි ඛෙදවාචකය~~නෑවත අපට ඈති නොවෙවා~~~~~

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    this is sad machan
    but i think sri lanka need another
    (meka aul karaganna epa.mama narumayek newi . ubala hitha palla ada inna un kee denek un marenawa kiyala hithalada wada karanne???
    ubalata, apita, hetata , anagathayata apita oni aluth lowakata me kunu goden idanda yanne????
    ehema naththam aluth widihatada yanne???
    if your correct
    we need another tsunami)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    අනෙ එහෙම හිතන්නවත් එපා....මම මෙක නවත්තනවා,,සත්තයි මම කමතිනෑහ ඔය වගෙ කතා වලට...අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි වෙන විදිහකට විසද ගමු....නමුත් බලන්න අසරන උන පොඩි දරුවො ගන ටිකක්...එයලා කාටද වරදක් කලෙ?.....හිතන්න දෙයක් කියන්න ඉස්සරවෙලා දෙපාරක්...
    :(
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    pic24773.jpg

    Tsunami2.jpg

    මෙතරම් ඛේදවාචකයකදී අහින්සක ජනතාව දෙස කෙසේද මෙතරම් සැනසීමෙන් බලා සිටියේ?

    තමා STRONG CEMENT වලින් හදපු නිසා කැඩෙන්නැහැ කියන ආඩම්බරකමින්ද?
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    අනෙ එහෙම හිතන්නවත් එපා....මම මෙක නවත්තනවා,,සත්තයි මම කමතිනෑහ ඔය වගෙ කතා වලට...අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි වෙන විදිහකට විසද ගමු....නමුත් බලන්න අසරන උන පොඩි දරුවො ගන ටිකක්...එයලා කාටද වරදක් කලෙ?.....හිතන්න දෙයක් කියන්න ඉස්සරවෙලා දෙපාරක්...
    :(

    මට එහෙම පෞද්ගලික තරහක් නැහැ.මටත් දුකයි එයාට විතරක් නෙවේ අසරන උන ඔක්කොම ගැන.
    එත් අපියන්නේ කොහෙද?
    අපිට හොරු,බොරුකාරයො,දුෂකයො පිරුනු ලොකේට ඔය අසරන ළමයව ඇදලා දාන්නවද??? එහෙම නැත්තම් අලුත් ලොකෙකට ?? මනුෂකම දන්න ,අසරනයට ඇත්තට උදව්කරන, අදරෙ අදුනන ලොකෙකට එයව්ව එකරගෙන යනවද??
    මමනම් හදන්නෙ එහෙම ලොකයක් දකින්න..
    මම් සුනමියට ගියත් ඉලගට එන ලොකෙ හරි එහෙම තියෙනවනම් මම අසයි...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    pic24773.jpg

    Tsunami2.jpg

    මෙතරම් ඛේදවාචකයකදී අහින්සක ජනතාව දෙස කෙසේද මෙතරම් සැනසීමෙන් බලා සිටියේ?

    තමා STRONG CEMENT වලින් හදපු නිසා කැඩෙන්නැහැ කියන ආඩම්බරකමින්ද?
    සහොදරයා වරදවා වටහා ගන්න එපා....බුදුන් ජීවමානව වෑඩ් සිටියා නම් උන් වහන්සෙ මෙවන් දුකක් මට වගෙම ඔබටත් වෙන්න ඉඩ තියන්නෙ නෑහෑ..කවදවත්ම..සත්තයි...
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    සහොදරයා වරදවා වටහා ගන්න එපා....බුදුන් ජීවමානව වෑඩ් සිටියා නම් උන් වහන්සෙ මෙවන් දුකක් මට වගෙම ඔබටත් වෙන්න ඉඩ තියන්නෙ නෑහෑ..කවදවත්ම..සත්තයි...

    එසේනම් කොහොමද එදා ගල් වලින් තැනු ඔහු දිලිසුනේ?
     
    Last edited: