~~~~සුනාමි ඛෙදවාචකය~~නෑවත අපට ඈති නොවෙවා~~~~~

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    pic24773.jpg

    Tsunami2.jpg

    මෙතරම් ඛේදවාචකයකදී අහින්සක ජනතාව දෙස කෙසේද මෙතරම් සැනසීමෙන් බලා සිටියේ?

    තමා STRONG CEMENT වලින් හදපු නිසා කැඩෙන්නැහැ කියන ආඩම්බරකමින්ද?

    ඒ STRONG CEMENT එකෙන්ම හදපු අනිත්වා කැඩෙද්දි බුදු පිළිම් වහන්සේ ඉතුරු උනේ උන්වහන්සේගෙ කරුණාව CEMENT වලින් හදපු පිළිමෙනෙත් දනුනු නිසා..
    ඒතරම් සැනසිමෙන් බලන් ඉන්නේ මැරෙනකෙනාට අවසාන මොහොතෙත් උන්වහන්සේ දැකීමෙන් හො සිත පහදාගෙන ධර්මාවබොධය ලබාගන්න...
     
    • Like
    Reactions: dilshanjvc

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    එසේනම් කොහොමද එදා ගල් වලින් තැනු ඔහු දිලිසුනේ?

    උන්වහන්සේගේ ගුණ කදම්බය දන්න දැක්ක මහ සාගරයත් උන්වහන්සේගේ පිළිරුවටවත් හින්සා නොකිරිම්යි
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    ඒ STRONG CEMENT එකෙන්ම හදපු අනිත්වා කැඩෙද්දි බුදු පිළිම් වහන්සේ ඉතුරු උනේ උන්වහන්සේගෙ කරුණාව CEMENT වලින් හදපු පිළිමෙනෙත් දනුනු නිසා..
    ඒතරම් සැනසිමෙන් බලන් ඉන්නේ මැරෙනකෙනාට අවසාන මොහොතෙත් උන්වහන්සේ දැකීමෙන් හො සිත පහදාගෙන ධර්මාවබොධය ලබාගන්න...

    HIKZ.anith ewalata wada STRONGma nisa thamai:rofl:
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    උන්වහන්සේගේ ගුණ කදම්බය දන්න දැක්ක මහ සාගරයත් උන්වහන්සේගේ පිළිරුවටවත් හින්සා නොකිරිම්යි

    esenam unwahansege lovata ay hinsa karanne?
     
    ask89

    Banned
    Jun 11, 2011
    81
    3
    0
    ඇග සීතල උනා :(:(:(:(:( මෙවන් විපතක් විශ්වයේ කිසිම සත්වයෙකට නොවෙිවා:love::love::love:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    esenam unwahansege lovata ay hinsa karanne?

    උන්වහන්සේගේ ලොකය??
    නැහැ සහොදරයා උන්වහන්සේ මෙලොකේ කිසිවකට බැදිලා නැහැ
    සුනාමියෙන් හානියෙන් පෙන්නුවේ මිනිසුන්ට උන්වහන්සෙ මෙන් ලොකය දිහා උපෙක්ෂාවෙන්/දයාවෙන්/කරුණාවෙන් බලන්න කියපුදේ අයේ මතක් කරපු එක.අපි හැමොම මැරෙන මිනිස්සු කියන එක.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    esenam unwahansege lovata ay hinsa karanne?
    mehamai api budu hamuduruwo sasara dukin ethera un a kiyanne newath upathiyak neha kiyana eka. api bawdayan widihata api adahanne un wahansege darmaya a kiyanne pudgalage adayathmika diwnuwa vadi karaganne kohomada kiyana eka thamai unwahanse deshana kare. un wahanse katawath balen kisima deyak pattawe neha me daa kaloth me wipaka hoo anisansa labenawa kiyala thamai kiwe.budagama adahanna katawath bala kereemak hoo. paduru denna neha eka ona kenekuta adahanna puluwan e wagema adahanathuwa inna puluwan. unwahase koheta hariwela balan inna wage dewal neha. api unwahase sehi weemata thamai me anuruu hadala ewata gawrawa karanne
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    mehamai api budu hamuduruwo sasara dukin ethera un a kiyanne newath upathiyak neha kiyana eka. api bawdayan widihata api adahanne un wahansege darmaya a kiyanne pudgalage adayathmika diwnuwa vadi karaganne kohomada kiyana eka thamai unwahanse deshana kare. un wahanse katawath balen kisima deyak pattawe neha me daa kaloth me wipaka hoo anisansa labenawa kiyala thamai kiwe.budagama adahanna katawath bala kereemak hoo. paduru denna neha eka ona kenekuta adahanna puluwan e wagema adahanathuwa inna puluwan. unwahase koheta hariwela balan inna wage dewal neha. api unwahase sehi weemata thamai me anuruu hadala ewata gawrawa karanne
    yes bro....oya kiva hari...mamath reply denna unne..but eya mokak hari "agamaka" anthayata giya kenek vage nisa mama reply kale naha..mokada eyala vage ayata api anukampa karanna oni...budunvahanse kiyapu "pansil pada 5" kohoma hari rakkoth, apith devivaru vage thama,,,apitath deviyo vandana karanava....mokada budunvahanse kavadath kive naha"pilima,gasgal," vandana mana karanna kiyala...but ethuma eka adarshayak apita dunna e thamai kala guna salakima...eka thama unvahanse thamanta buduvenna pita dun "bodiyata" asa piya nohela balan unne....namuth ethuma apata kavadavath kive naha unvahansege prathima valata vandhana karanna kiyala...apita unvahase kiyapu "pansil pada 5" ma athi.....unvahanseta "gavrava,upahara" dakvanna....
     
    100% atha machan. :)api karana kiyana dewalwala prathiwipakayak hari prathilabayak apita aniwaryena ma enawa eka mamanam 100% k wishwasa karanawa.