this is sad machan
but i think sri lanka need another
(meka aul karaganna epa.mama narumayek newi . ubala hitha palla ada inna un kee denek un marenawa kiyala hithalada wada karanne???
ubalata, apita, hetata , anagathayata apita oni aluth lowakata me kunu goden idanda yanne????
ehema naththam aluth widihatada yanne???
if your correct
we need another tsunami)

අනෙ එහෙම හිතන්නවත් එපා....මම මෙක නවත්තනවා,,සත්තයි මම කමතිනෑහ ඔය වගෙ කතා වලට...අපිට ප්රශ්නයක් තියෙනවා නම් අපි වෙන විදිහකට විසද ගමු....නමුත් බලන්න අසරන උන පොඩි දරුවො ගන ටිකක්...එයලා කාටද වරදක් කලෙ?.....හිතන්න දෙයක් කියන්න ඉස්සරවෙලා දෙපාරක්...
![]()
සහොදරයා වරදවා වටහා ගන්න එපා....බුදුන් ජීවමානව වෑඩ් සිටියා නම් උන් වහන්සෙ මෙවන් දුකක් මට වගෙම ඔබටත් වෙන්න ඉඩ තියන්නෙ නෑහෑ..කවදවත්ම..සත්තයි...![]()
![]()
මෙතරම් ඛේදවාචකයකදී අහින්සක ජනතාව දෙස කෙසේද මෙතරම් සැනසීමෙන් බලා සිටියේ?
තමා STRONG CEMENT වලින් හදපු නිසා කැඩෙන්නැහැ කියන ආඩම්බරකමින්ද?
සහොදරයා වරදවා වටහා ගන්න එපා....බුදුන් ජීවමානව වෑඩ් සිටියා නම් උන් වහන්සෙ මෙවන් දුකක් මට වගෙම ඔබටත් වෙන්න ඉඩ තියන්නෙ නෑහෑ..කවදවත්ම..සත්තයි...