(((අම්මා ගැන හදවතින්ම වචනයක්)))

truebox

Member
Jul 28, 2011
88
9
0
(((අම්මා ගැන හදවතින්ම වචනයක්)))

picture.php
 

truebox

Member
Jul 28, 2011
88
9
0
්ාි

කැමතිනම් ඔයාලත් අම්මා ගැන තියන ආදරය කරැණාව සෙනෙහස සීමා නොකර වචනයක් දෙකක් කියන්න!
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
    වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
    පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
    මගෙ අම්මා මට ජීවන සුවඳ ගෙනෙනවා .....
     

    truebox

    Member
    Jul 28, 2011
    88
    9
    0
    ිා

    දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
    වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
    පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
    මගෙ අම්මා මට ජීවන සුවඳ ගෙනෙනවා .....

    නියමයි+
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් කියන්න තියෙන්නේ ඒ වගේ චරිතයක් ගැන
    "කියන්න වදන් නෑ" කියලා තමයි...
    අම්මා තරම් අපේ හිතට වදින චරිතයක් මේ ලෝකෙ අපිට ඉන්නවද?