දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවඳ ගෙනෙනවා .....
suranga84 ගෙන් අහුවා නම් හිටිවන කවියකින් කියල දෙයි!!!
කියයි කියයිsuranga84 ගෙන් අහුවා නම් හිටිවන කවියකින් කියල දෙයි!!!







කියයි කියයි
![]()