කෝල් එකක් Answer කරද්දි හෙලෝ වෙනුවට කියන්න පුලුවන් වෙන වචනයක්

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,830
    2,060
    113
    Galle
    1. Hi may name is... Who..my name is... Whaaa...my name is...SLIM SHADY.

    2. MR ලොබා ලෝබා ලෝබ....හ්ම්...

    3. කවුද කතා කරන්නේ...

    4. ආයුබෝවන් මම .....

    5. තෙරුවන් සරණයි මම .....

    උබ මාතර පැත්තෙන් නම්....

    1. මොකෑ වෙන්නේ..
    2. මොකෝ...ඔහේ කවුද....
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගෝඩ් ගෙ විදිහට "ඇ‍යි පොන්නyo ඇයී...." කියල කියන්නත් පුලුවන් ඕනෙනම් :dull::dull:
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,046
    113
    සුදු මහත්තුරු නම්
    තමන්ගේ නම කියනවා නේද
    උදා - ට්‍රම්ප්ස් ස්පීකින්