TRC ප්‍රෝඩාව
අපේ යාලුවෙක් TRC එකේ නම්බර් ඒක දාල තිබ්බනේ..
ඉතින් ඔන්න මමත් මේ Telecom ADSL ප්‍රෝඩාව ගැන පැමිණිලි කරන්න කෝල් කළා 11.45ට විතර.. අනේ මන්ද මුලින් කතා කරා කෙල්ලෙක් ඊට පස්සේ අයිත් කෝල් ඒක forward කළා තව කෙල්ලෙක්ට.. ඊටපස්සේ එයත් විස්තරේ අහල කෝල් එක forward කළා තව තැනකට.. ඊටපස්සේ තව කෙල්ලෙක් අරන් විස්තරේ අහල තව පාරක් කෝල් එක forward කළා තව තැනකට.. එතන හිටපු කෙල්ල කියනව මේ සම්බන්දව ඉන්න මහත්මය තාම ඇවිත් නෑ ඔයා 12.30 පහුවෙලා කතා කරන්න කියල.. කමක් නෑ කියල මම අයිත් කතා කළා 12.45 ට විතර.. ඔන්න ඉතින් මුලින් වගේ කෝල් එක forward කරලා හරි තැනට ආව.. මෙන්න මේ පාර කියනව ඒ කෙල්ල ඒ මහත්මය දැන් meeting එකක ඉන්නේ. after 2.30 කෝල් කරන්න කියල කිව්ව. ඔන්න මම දැන් 2.35ට ගෙදර ෆෝන් එකෙන් මුලින් ගහපු නම්බර් එක redial කළා. මෙන්න බොලේ කියනව
ඔබ ඇමතූ අංකය වැරදිය කරුනාකර අංකය පරීක්ෂා කර නැවත අමතන්න කියල
මම ඒ පාර ආයිත් නම්බර් එක dial කළා..ඒත් කියනවා නම්බර් එක වැරදිලු. 

මමනම් හිතන්නේ මුන් ඔක්කොම යටින් අපිට ගේම දෙනවා කියල.. මම දෙපාරක් කතා කරපු නම්බර් එක කොහොමද එක පාර බාවිතයේ නැති වෙන්නේ..

ඒ පාර මම මගේ mobile එකෙන් TRC ඒකට ගත්තම එකෙන් වැඩ..

මටනම් හිතා ගන්න බෑ මුන් අපිට මොනවා කරනවද කියල.. දෙපාරක් ගෙදර phone එකෙන් ගත්ත නම්බර් එක තුන්වෙනි පාර ගන්නකොට නම්බර් එක බාවිතයේ නැතිලු..

කොහොමහරි මම මගේ mobile එකෙන් කතා කරාම අයිත අර කෙල්ල කියනව ඒ මහත්තය seat එකේ නැ කියල. මම කිව්ව මම දැන් තුන් පාරක් කතා කළා ඒ හැමවෙලාවෙම මහත්තය නෑ කියල.. මොනවා කරන්නද ඉතින් මේ වගේ හොරුන්වනේ මහජන සේවයට දාල තියෙන්නේ....
TRC ප්‍රෝඩාව ගැන ඔයාලත් දැනගන්න..
මේ වගේ හොර බල්ලෝ ඉන්නකං අපේ රටට යන කල හිතාගන්නවත් බෑ... 

අනේ මන්ද මේ රජයේ සේවය... 11.45ටත් job ඒකට ඇවිත් නෑ සේවකයෝ..
මට හිතෙනවා අපි හොරු ගැන පැමිණිලි කරන්නෙ හොරුන්ටමද කියල..
හරියට හොරාගෙන් පේන අහනවා වගේ
බලමුකෝ තව පාරක් කතා කරලා... ඒ පාර කියයිද දන්නෙ නැ මහත්තය ගෙදර ගියා කියල...

BUMP එකක්වත් දාල යන්න අමතක කරන්න එපා...

Last edited: