About TRC

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    TRC ප්‍රෝඩාව

    අපේ යාලුවෙක් TRC එකේ නම්බර් ඒක දාල තිබ්බනේ..:cool::cool:

    තින් ඔන්න මමත් මේ Telecom ADSL ප්‍රෝඩාව ගැන පැමිණිලි කරන්න කෝල් කළා 11.45ට විතර.. අනේ මන්ද මුලින් කතා කරා කෙල්ලෙක් ඊට පස්සේ අයිත් කෝල් ඒක forward කළා තව කෙල්ලෙක්ට.. ඊටපස්සේ එයත් විස්තරේ අහල කෝල් එක forward කළා තව තැනකට.. ඊටපස්සේ තව කෙල්ලෙක් අරන් විස්තරේ අහල තව පාරක් කෝල් එක forward කළා තව තැනකට.. එතන හිටපු කෙල්ල කියනව මේ සම්බන්දව ඉන්න මහත්මය තාම ඇවිත් නෑ ඔයා 12.30 පහුවෙලා කතා කරන්න කියල.. කමක් නෑ කියල මම අයිත් කතා කළා 12.45 ට විතර.. ඔන්න ඉතින් මුලින් වගේ කෝල් එක forward කරලා හරි තැනට ආව.. මෙන්න මේ පාර කියනව ඒ කෙල්ල ඒ මහත්මය දැන් meeting එකක ඉන්නේ. after 2.30 කෝල් කරන්න කියල කිව්ව. ඔන්න මම දැන් 2.35ට ගෙදර ෆෝන් එකෙන් මුලින් ගහපු නම්බර් එක redial කළා. මෙන්න බොලේ කියනව:shocked::shocked: ඔබ ඇමතූ අංකය වැරදිය කරුනාකර අංකය පරීක්ෂා කර නැවත අමතන්න කියල:confused::confused: මම ඒ පාර ආයිත් නම්බර් එක dial කළා..ඒත් කියනවා නම්බර් එක වැරදිලු.
    :shocked::shocked:

    මමනම් හිතන්නේ මුන් ඔක්කොම යටින් අපිට ගේම දෙනවා කියල.. මම දෙපාරක් කතා කරපු නම්බර් එක කොහොමද එක පාර බාවිතයේ නැති වෙන්නේ.. :shocked::shocked:

    ඒ පාර මම මගේ mobile එකෙන් TRC ඒකට ගත්තම එකෙන් වැඩ.. :shocked::shocked:

    මටනම් හිතා ගන්න බෑ මුන් අපිට මොනවා කරනවද කියල.. දෙපාරක් ගෙදර phone එකෙන් ගත්ත නම්බර් එක තුන්වෙනි පාර ගන්නකොට නම්බර් එක බාවිතයේ නැතිලු.. :shocked::shocked:

    කොහොමහරි මම මගේ mobile එකෙන් කතා කරාම අයිත අර කෙල්ල කියනව ඒ මහත්තය seat එකේ නැ කියල. මම කිව්ව මම දැන් තුන් පාරක් කතා කළා ඒ හැමවෙලාවෙම මහත්තය නෑ කියල..
    මොනවා කරන්නද ඉතින් මේ වගේ හොරුන්වනේ මහජන සේවයට දාල තියෙන්නේ....

    TRC ප්‍රෝඩාව ගැන ඔයාලත් දැනගන්න..:growl::growl: මේ වගේ හොර බල්ලෝ ඉන්නකං අපේ රටට යන කල හිතාගන්නවත් බෑ... :growl::growl:



    අනේ මන්ද මේ රජයේ සේවය... 11.45ටත් job ඒකට ඇවිත් නෑ සේවකයෝ..:no::no:

    මට හිතෙනවා අපි හොරු ගැන පැමිණිලි කරන්නෙ හොරුන්ටමද කියල..
    හරියට හොරාගෙන් පේන අහනවා වගේ :growl::growl:


    බලමුකෝ තව පාරක් කතා කරලා... ඒ පාර කියයිද දන්නෙ නැ මහත්තය ගෙදර ගියා කියල...
    :frown::frown:

    BUMP එකක්වත් දාල යන්න අමතක කරන්න එපා... :no::no:
     
    Last edited:

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    පාරිභෝගිකයගෙ වාසියට මුන් අරගත්ත ක්‍රීයාමාර්ගයක් තියනවම් කියන්න බලන්න....
    මම හිතන්නෙ එහෙම එකක් අරගෙන නැහැ...... මුනුත් කොහොම හරි අපිටම තමා කෙලින්නෙ..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පාරිභෝගිකයගෙ වාසියට මුන් අරගත්ත ක්‍රීයාමාර්ගයක් තියනවම් කියන්න බලන්න....
    මම හිතන්නෙ එහෙම එකක් අරගෙන නැහැ...... මුනුත් කොහොම හරි අපිටම තමා කෙලින්නෙ..

    මොන ක්‍රියාමාර්ගද මචන්.. මුන්ට පැමිණිල්ලක් දාන්න ගියාම වටේම යවනවා.. මුනුත් හොරු.. ඉතින් අපි කාට මේ ගැන පැමිණිලි කරන්නද මචන්... මටනම් අද එපාවුනා.... හැමතැනම හොරු ඉන්නේ
     

    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    okun thama kalakannima jaathiya okunta hena gahala madi thadi rooda thiyena bulldoosar uda yawanna one olu
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ayyo ban umbeth nikan phone bila nasthi karanne oya wal ballanta call karanna gihin...
    aparade...
    rate hati thamay mewalin penne..
    thanks for informing us bro...
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පර හැත්ත..
    5.gif
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ලංකාවේ පරිබෝගිකයට කිසිම බලතලයක් නැහැ තමන්ට වෙන අසාදරනේ ගැන පැමිණිලි කරන්න මොකද පැමිණිලි කරන්න වෙලා තියෙන්නේ හොරුන්ටමනේ .. මේකත් හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ වැඩක් .. ඔය හිටිය වගේ දිගටම කරබාගෙන ඉන්න තමයි දැන් වෙලා තියෙන්නේ .. අනේ අපේ සල්ලි !!!
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මම අද හවස ගියා කළුතර telecom ඒකට.. එකේ ඒරියා මැනේජර් කාරයව හම්බවුනා.. ඒ පිස්සා ඉතින් අර බයිලෙම කියනව.. මම කොච්චර down කරගෙනද කියල මට පෙන්නනවා. මම කිව්ව unlimited නිසානේ අපි මේක ගත්තේ දැන් කොහොමද ඒක limit karanne kiyala.. අරූ කියනව unlimited කිව්වට මේක unlimited නෙමේ කියල. මම කිව්ව හරි කමක් නෑ limit කලාට. මට අනිවා අනිත් මාසේ ඉඳං ආයිත් speed එක normal වෙන්න ඕන කියල. අරූ කියනවා එකනම් කියන්න බෑ ඔය ඉස්සරහට අඩුවෙන් බාවිත කලොත් සමහරවිට speed එක තිබ්බ තත්වෙට එයි කියල. මම කිව්ව අපි කොච්චර down කලත් මාසෙකට ඔයාල 18GB capacity එකක් තියනවා කියල කියනවනේ. මට ඒ capacity එක අනිවා normal ස්පීඩ් තියෙන්නේ ඕන කියල.. ඒ පිස්සා අයිත කියනව එහෙම කියන්න බෑ ඔය අඩුවෙන් බාවිත කරනකොට speed එක ඉබේම අඩුවෙයිලු..

    ඌම කියනව මේ ගැන TRC ඒකට කිව්වටත් වැඩක් වෙන්නේ නෑලු.. මම කිව්ව පාරිබෝගිකයන්ව රවට්ටන එකටද මේ FUP කියන්නේ කියල. FUP කියල තාම මොනවත් හදලත් නෑ... මුන් බොරුවට එක පිටින් දාල අපිව ගොනාට අන්දනවා..

    මේ වගේ හොරුන්ට කියන්න දේවල් නෑ ඇත්තටම. මුන් ඔක්කොම එකතුවෙලා අපිව ගොනාට අන්දලා අපේ සල්ලි හූර කනවා... සක්කිලි බල්ලෝ....
    :growl::growl:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mama munta meka gana send kara.. kala kanni

    trcbaluvada.png

    එල මචන්...... මුලින් කිව්වනම් මේකට තව හොඳට මම ලියනවා. මම මේක කෙටි කරලා ලිව්වේ එපාවෙන නිසා. :angry::angry:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    රජයේ ගොඩක් ආයතනවල ඉන්නේ හොර ගෙබිලෝ සෙට් එකක්. එක්කෝ ඇමති කෙනෙකුට ගොට්ටක් අල්ලලා පැනපු එකෙක්, 30%ටත් අඩු පිරිසක් තමයි උගත් පිරිස ඉන්නේ... එහෙම ගොබිලෝ ඉන්න තැනකින් කාර්යක්ෂම සේවයක් කොහොම බලාපොරෙත්තු වෙන්නද බං....:angry::angry::angry: