apoo kalakanni wes** puthala, mewata manawahimikam nedda, paw ban, mona hithakinda gini thiyanne
yakoo. pissu hadenawane. balanakotat amarui. mun kohoma karanawada manda?
Youtube එකෙන් අයින් කරල..![]()
ko vdo eka ain karala, wena ekakata up karapan
What the Fuck , He Is still Alive when it over, Fuck fuck.........................................

මුට මෙහෙම කරන්න කරපු වරද මොකද්ද දන්නෙ නෑ..
සිරාවටම නීති (දඬුවම්) මෙච්චරම දැඩි කරන එක නම් අනේ මංද.
ඒත් වරදකට සාධාරණ දඬුවමක් දෙන්නම ඕන.
ලංකාවෙ උසාවි වල තියෙන නඩු කේස් බොහොමයකගෙන් වැරදිකාරයට ලැබෙන දඬුවම තමා 5000ක් දඩ, අච්චරක් දඩ මෙච්චරක් දඩ.
එක්කො මෙච්චර කාලයක් හිරේ.
ඔච්චරයි..
වැරදි වලට හොඳ දඬුවම් සෙට් එකක් තියෙනව නම් ප්‍රසිද්ධ කරලම, අනිවාර්යෙන්ම වැරදි කරන එක අඩු වෙනව.
ඒ දඬුවම් වලට බයේ වත්..
මම හිතන්නේ අර පෙට්‍රල් වක් කරන හාදයටත් ගින්නෙන් යම් කිසි හානියක් වෙනවා..... වැරදි කලොත් ඒ කර්මය ගෙවිය යුතුමයි!!!
aniva