Best BlackBerry Package in Sri Lanka

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ලංකාවෙ තියන ලාභම සහ හොඳම BlackBerry Package එක මොකක්ද?
BlackBerry Package එකක් නැතුව BlackBerry Messenger and Browser Enable කරගන්න විදියක් තියනවද (Blackberry Storm 9530)?

:rolleyes::rolleyes::rolleyes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Apita kohenda ban Black Berry...... :P
Ane fala.
Ubata tiyanne iphone 1k ne? :P

Nokia 1110 පැකේජ් හරියන්නේ නැද්ද ?
Na ban :(

උඩට :P
Roviii:D

ai okata sim 1k dala internet yanna barida
Na machan. Sim 1k dammata Browser and Messenger enable wenne na. BlackBerry package 1k oone. Etakota Blackberry server 1k haraha tama net access karanna puluwan. Nattan ba. Normal sim 1k dammama No data connection kiyala wetenawa IM walatath :( :no:
Melo magulak karanna ba Blackberry package 1k nathuwa :(
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
පැටියා;10756174 said:
Na machan. Sim 1k dammata Browser and Messenger enable wenne na. BlackBerry package 1k oone. Etakota Blackberry server 1k haraha tama net access karanna puluwan. Nattan ba. Normal sim 1k dammama No data connection kiyala wetenawa IM walatath :( :no:
Melo magulak karanna ba Blackberry package 1k nathuwa :(

adeee eka mala karumayak ne,e kiyanne blackberry proxy ekak haraha wageda yanne,mage yaluwek ge tiyenwa ekak,u nikan grps yanwada kohedo ne,umbe wage touch ekak newe eka,qwerty ekak,
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,093
    1,023
    113
    ~>කුරුමිට්ටා<~;10756217 said:
    මමත් පට්ට ආසයි බන් එකක් ගන්න.. ඒත් ඕකේ ඉන්ටර්නෙට් යන්න බැහැලුනෙ!

    කවුද කියන්නේ.. මගෙ තියෙන්නෙ BB Storm එකක්. ඔය අගේට යන්නෙ. හැබැයි සම්බන්දතාවය නම් මෙලෝ රහක් නැති, අම්බ ගනන් වැඩි ඩයලොග්..
     
    Jul 29, 2011
    191
    26
    0

    කවුද කියන්නේ.. මගෙ තියෙන්නෙ BB Storm එකක්. ඔය අගේට යන්නෙ. හැබැයි සම්බන්දතාවය නම් මෙලෝ රහක් නැති, අම්බ ගනන් වැඩි ඩයලොග්..

    මචන් ඩයලොග් එකේ පැකේජ් එක මොකක්ද? එල නෙ බන්.... නෙට් ස්ලෝ ද?
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,093
    1,023
    113
    ~>කුරුමිට්ටා<~;10756300 said:
    මචන් ඩයලොග් එකේ පැකේජ් එක මොකක්ද? එල නෙ බන්.... නෙට් ස්ලෝ ද?

    මචන් කුරුමිට්ටා, ඩයලොග් එකට කෝල් එකක් දීලා අහපන්. මාසෙකට රැ. 1500/-ක අමතර ගාස්තුවක් ගන්නවා. නෙට් නම් ස්ලෝ නෑ..
     
    Jul 29, 2011
    191
    26
    0
    මචන් කුරුමිට්ටා, ඩයලොග් එකට කෝල් එකක් දීලා අහපන්. මාසෙකට රැ. 1500/-ක අමතර ගාස්තුවක් ගන්නවා. නෙට් නම් ස්ලෝ නෑ..

    බොහොම ස්තූතියි මචන් ! මම ඩයලොග් එකට ටෝකක් දාලා වැඩේ කර ගන්නම්:love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කවුද කියන්නේ.. මගෙ තියෙන්නෙ BB Storm එකක්. ඔය අගේට යන්නෙ. හැබැයි සම්බන්දතාවය නම් මෙලෝ රහක් නැති, අම්බ ගනන් වැඩි ඩයලොග්..
    පැකේජ් එක ගැන විස්තර කියපං. නෙට් අන්ලිමිටඩ් ද?:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    adeee eka mala karumayak ne,e kiyanne blackberry proxy ekak haraha wageda yanne,mage yaluwek ge tiyenwa ekak,u nikan grps yanwada kohedo ne,umbe wage touch ekak newe eka,qwerty ekak,
    Mageth GPS weda (My location witarai machan. Traffic anan manan weda na :( )
    Ube yaluwagen ahala balapan net scene eka gana. Meka crack karanna puluwan lu machan. Pora ahema karalada danne na :D
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    macho mama use karanne bb curve 8520 .mamath inetrnet packages hewwa ban ath hamba une naha.

    ath anthima ta hamba una.mama mobitel prepiad aketa internet access gaththa,ake teyanawa

    50MB -50
    100 MB - RS 100

    karanna teyanne bb aken Mobitel nam use karanne #233# call karala kamathi package aka activate karaganna aka witharai.badu wada,