ado sarungal yawanne wesk kaletane


අඩෝ.. ඕකේ සිංහයා ගහපිය නැත්නම් දෙශප්රේමී ජනතාව ඇවිත් තොගේ ඇටකටු කුඩූ කරයි.![]()






aniwa dannam machan nxt wk eke..

Ow... Nathuwa kawda akamathi sarungalayak uda arinnaගොඩක් දෙනා සරුංගල් වලට ආසයිනෙ ඉතින් ලොකු පොඩි බේදයක් නැතුව. එහෙම නේද?

issaranam mamath sarungal ariya but den no timeanika den godak un sarungal arinawa adui
kaden sarungalayak genath yawanawata wada thamanma hadala sarungalayak uda yawana kota hithata maarama kick akak anawa.Ow... Nathuwa kawda akamathi sarungalayak uda arinna![]()

aka nam ahema thama. den inna godak lamai sarungal yawanne ne thamai. anika den inna odak lamaka sarungalayak hadanna danneth ne.kaden sarungalayak genath yawanawata wada thamanma hadala sarungalayak uda yawana kota hithata maarama kick akak anawa.






aniwa machan thamanma hadala uda yawwahamai eke gathiya thiyenne.math O/L karanakanma machan panayanakan sarungal haduwa ekakwath udagiye na. wena ayata kiyala hadagaththeth na. passe machan hadapu ekak yanthan udagiya. itapasse machan polythin ehema genalla patta nayek yawwa ekanam sira. sari walinuth haduwa.ude yawala hawasa banawa. mathakwenakotath mara kick ekak enne. dan yawanda thanak na ban naththan sirawatama yawanawa. yawalathiyena ewa dakiddi andenawa ban.





සරුංගලයක් දැක්කම ආසාවේ බැහැ, ඒත් දැන් ඕවා කරන්න වෙලා නැහැ
අම්මට සිරි, කොම්බුවක් (ඉහක්) මමත් ඉස්සර වෙලේමයි බන්, දැන් අපිට ආයෙ ඒ කාලේ එන්නේ නැහැ,සරුංගලයක් දැක්කම ආසාවේ බැහැ, ඒත් දැන් ඕවා කරන්න වෙලා නැහැ
![]()
මම ඉස්සරසරුංගල් කාලෙට සරුංගල් 20 කට වඩා හදනවා![]()
මේ පාර එකක් හැදුවනම් හරි,
අපේ පැත්තේ ලොකුම සරුංගලේ රෙකෝඩ් එක තියෙන්නෙත් තාම මගේ නමට