සරුංගල්

unknown-me

Member
May 12, 2011
3,052
239
0
අම්මට සිරි, කොම්බුවක් (ඉහක්) මමත් ඉස්සර වෙලේමයි බන්, දැන් අපිට ආයෙ ඒ කාලේ එන්නේ නැහැ, :( සරුංගලයක් දැක්කම ආසාවේ බැහැ, ඒත් දැන් ඕවා කරන්න වෙලා නැහැ :(

මම ඉස්සර සරුංගල් කාලෙට සරුංගල් 20 කට වඩා හදනවා :)

මේ පාර එකක් හැදුවනම් හරි,
අපේ පැත්තේ ලොකුම සරුංගලේ රෙකෝඩ් එක තියෙන්නෙත් තාම මගේ නමට

:D හි හි.. උබ මරු බන්...
 

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අම්මට සිරි, කොම්බුවක් (ඉහක්) මමත් ඉස්සර වෙලේමයි බන්, දැන් අපිට ආයෙ ඒ කාලේ එන්නේ නැහැ, :( සරුංගලයක් දැක්කම ආසාවේ බැහැ, ඒත් දැන් ඕවා කරන්න වෙලා නැහැ :(

    මම ඉස්සරසරුංගල් කාලෙට සරුංගල් 20 කට වඩා හදනවා :)

    19 ක්ම බිම නේද බන් යන්නේ :P:P:P:P:P:P
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Apith nikan hitiye na bn.....

    2ma adi 8k usai...


    223160_251301701563788_100000518795792_1045128_1603808_n.jpg


    250382_251301591563799_100000518795792_1045127_6839991_n.jpg
     

    mtc

    Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    අද මගේ සරුංගලේ කඩගෙන ගියනේ :( :( ඒත් අපි සෙට් එකක් සරුන්ගලේ පස්සේ පන්නගෙන ගිහින් ඒක අරගෙන අවා. :) :) තවමත් මහන්සියි දුවපු දිවිල්ලට.