ow innawaaaa
awulak kiyanna deyakz nae banz.... use karanna laesi... godak dewal nikan XP eke wage.... ekama awula thamai Mint 10 ekedi background pic eka maaru karanna amaaruyi... 11 man thaama install kale nae....
oke exe wada na habai
Mandriva walata wada hodaida? Mama use karala tiyanne mandriva...
ඕක පට්ට බං
මං යූස් කරලා තීනවා

මම blacktrack, ubuntu පාවිච්චි කරල තියෙනවා....
මේ ubuntu වගේම එකක් නේද....
මේකෙ user interface නම් ලස්සනයි වගේ
හැබැයි ඩතින් os වලින් හොදම blacktrack තමා
machan man gnome eka nemae use kale LXDE, gnome wala nam ithin user interface fatta looking