Computer පාවිච්චි කරන්න ඩිජිටල් ID එක දීම අනිවාර්යයි. #systemd #linux

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The infrastructure these laws create — mandatory age/ID verification at the site, app-store, and now OS level — does destroy the anonymity that has historically shielded political dissent, whistleblowers, activists, and unpopular speech. (grok)
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මුන් මොකක් හරි එකකට එන්න හදන්නේ. හැම service එකක් ම country එකක්ම වගේ දැන් Id required කරන්න හදන්නේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,017
    113
    හොදයි. බේත් විදපු නැති උන් හොයන් මොකක් හරි ලෙඩකට හොස්පිටල් ඇඩ්මිට් වෙනකන් ඉදලා විදින්න පුලුවන්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113
    මුන් මොකක් හරි එකකට එන්න හදන්නේ. හැම service එකක් ම country එකක්ම වගේ දැන් Id required කරන්න හදන්නේ.

    පටන්ගත්තෙ ළමයිව tiktok එකෙන් බේරගන්න කියලා 😄
     
    • Like
    Reactions: Bart_Allen

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    The infrastructure these laws create — mandatory age/ID verification at the site, app-store, and now OS level — does destroy the anonymity that has historically shielded political dissent, whistleblowers, activists, and unpopular speech. (grok)
    I guess there will be countless forks/distros without these stupid things, people who need real anonimity will have to use something like that.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,724
    113
    හොදයි. බේත් විදපු නැති උන් හොයන් මොකක් හරි ලෙඩකට හොස්පිටල් ඇඩ්මිට් වෙනකන් ඉදලා විදින්න පුලුවන්.

    ජනගහනය වැඩියි බං
    4 billion වලටවත් අඩු කරන්න වෙනවා
    Marvel Avengers GIF by Bombay Softwares

    I guess there will be countless forks/distros without these stupid things, people who need real anonimity will have to use something like that.

    BIOS ලෙවෙල් එකෙන් tracking දාගෙන ආවොත් os මාරු කරලා වැඩක් නෑ.

    digital IDs will become mandatory for all social media, porn, finance, news, etc. sites. When that happens we will need distros that support digital IDs

    එතකොට උගණ්ඩාවට VPN location සෙට් කරත් වැඩක් නෑ id එකක් නැතිනම් 😄
     
    • Sad
    Reactions: topkollek

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,017
    113
    BIOS ලෙවෙල් එකෙන් tracking දාගෙන ආවොත් os මාරු කරලා වැඩක් නෑ.

    Intel ME, AMD PSP co-processor එකක් විදිහට motherboard එකටම embedded වෙලා එද්දි මොකටද BIOS?

    උබලට බේරෙන්න වෙන්නැහැ 😝

    ජනගහනය වැඩියි බං
    4 billion වලටවත් අඩු කරන්න වෙනවා
    Marvel Avengers GIF by Bombay Softwares

    ඔව්, උබලා ඔක්කොම නැති කරාට පස්සේ අපිට අලුතෙන් පිරිසිදු ලෝකයක් පටන් ගන්න පුලුවන්.
     
    • Angry
    Reactions: ozykolla

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    මුන් මොකක් හරි එකකට එන්න හදන්නේ. හැම service එකක් ම country එකක්ම වගේ දැන් Id required කරන්න හදන්නේ.
    2030 වෙනකොට නීති වගයක් එනවා. එකක් තමා universal basic income. මේකෙන් මිනිස්සුන්ට කිසිම දෙයක අයිතියක් හම්බෙන්නෙ නෑ. උදා: වාහන ඉඩක්ඩම් වගේ දේවල්. පෘතුවියේ උන්නතිය උදෙසා කියලා තමා කියන්නෙ.
    අනිත් එක තමා vaccine අනිවාර්ය කිරීම. කවුරු හරි vaccine ගහන්න බෑ කිව්වොත් බලෙන්ම ගහන්න පුලුවන්.
    මේවා වලට enter වෙන්න තමා Digital ID එක හදන්න හැම රටකටම බල කරන්නෙ.

    now you see me movie එක බලන්න. තේරෙයි මොකාටද එන්න හදන්නෙ කියලා.
     
    • Sad
    Reactions: Bart_Allen