☺☺☻☻ අපේ මැජික්.. ┼ ♣ å(ගෙදරදි කරන්න එපා)

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
☺☺☻☻ අපේ මැජික්.. ┼ ♣ å(ගෙදරදි කරන්න එපා)

අද උදේම හිතුනා යාලුවන්ට වෙනස්ම දෙයක් පෙන්නන්න. මේක ෆේස් බුකියේ මගේ යාලුවෙක් දාලා තිබුන වීඩියො එකක් මෙය ඒ මහතාට ස්තුති කරගන්න අවස්තාවක්ද කර ගනිමි:nerd:

බලලා ඔයාලා ගෙදරදි කරන්න එහෙම එපා මොකද මේ කරන මහත්වරු ඉතාම පලපුරුදු අය:angry:
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ගෙදර දි කරන්න බැරිනම් පාරෙ තියෙලා කරන්න පුලුවන් ඇතිනෙ:baffled::oo:
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    ammooooo...
    pissu kora :shocked::shocked:

    maxxa oooi... api ehema gahuwanam aruwa kali 7 8kata wen wela...:P

    අම්මෝ පිස්සු නැත්නම් ෂෝක් ... රෙප් දෙන්න බැලූ ..

    ගෙදර දි කරන්න බැරිනම් පාරෙ තියෙලා කරන්න පුලුවන් ඇතිනෙ:baffled::oo:
    :angry::angry::angry::angry::rofl::rofl:ඔඋ පාරෙ තියලා කොටලා දාපිය+++
    හැමෝටම ස්තුතියි:D
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    maxxa oooi... api ehema gahuwanam aruwa kali 7 8kata wen wela...:P
    ඔඋ මචන් පොඩි කලෙ අපි පොඩි සෙල්ලමක් කලා උල් පිහි දෙකක් අරගෙන...මෙහෙමයි මම පොලවට පිහි තුඩ වදින්න අනිනවා හිටගෙන:baffled: ....යාලුවා උගෙ කකුලේ වදින්න පෙර ඉවතට ගන්න ඕනේ ... :rolleyes:ඕක කර කර ඉන්නකොට ටිකක් ජොලිය වැඩි උනා.. දන්නේම නැතුව මම යවපු එක පිහි පාරක් හරියටම අර මල්ලියාගේ කකුලේ නියපොත්තකුත් හිල් කරගෙන බැස්සේ නැද්ද...:baffled: මම බය උනා කියන්නේ හීන් දාඩිය දැම්මා:( කොහොම හරි ඌව ශේප් කරගත්තා... දන්නවනේ පොඩි කාලේ පොඩි පොඩි පගාවල් දීලා සේප් උනහැකිනේ....:P
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    shocked7fl.gif

    ඇඩෙනවා තනි ඇහැට
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඔඋ මචන් පොඩි කලෙ අපි පොඩි සෙල්ලමක් කලා උල් පිහි දෙකක් අරගෙන...මෙහෙමයි මම පොලවට පිහි තුඩ වදින්න අනිනවා හිටගෙන:baffled: ....යාලුවා උගෙ කකුලේ වදින්න පෙර ඉවතට ගන්න ඕනේ ... :rolleyes:ඕක කර කර ඉන්නකොට ටිකක් ජොලිය වැඩි උනා.. දන්නේම නැතුව මම යවපු එක පිහි පාරක් හරියටම අර මල්ලියාගේ කකුලේ නියපොත්තකුත් හිල් කරගෙන බැස්සේ නැද්ද...:baffled: මම බය උනා කියන්නේ හීන් දාඩිය දැම්මා:( කොහොම හරි ඌව ශේප් කරගත්තා... දන්නවනේ පොඩි කාලේ පොඩි පොඩි පගාවල් දීලා සේප් උනහැකිනේ....:P

    :lol::lol: eka thama ban..matanam me wade as aragenawath karanna ba...