☺☺☻☻ අපේ මැජික්.. ┼ ♣ å(ගෙදරදි කරන්න එපා)
අද උදේම හිතුනා යාලුවන්ට වෙනස්ම දෙයක් පෙන්නන්න. මේක ෆේස් බුකියේ මගේ යාලුවෙක් දාලා තිබුන වීඩියො එකක් මෙය ඒ මහතාට ස්තුති කරගන්න අවස්තාවක්ද කර ගනිමි
බලලා ඔයාලා ගෙදරදි කරන්න එහෙම එපා මොකද මේ කරන මහත්වරු ඉතාම පලපුරුදු අය

ඕක කර කර ඉන්නකොට ටිකක් ජොලිය වැඩි උනා.. දන්නේම නැතුව මම යවපු එක පිහි පාරක් හරියටම අර මල්ලියාගේ කකුලේ නියපොත්තකුත් හිල් කරගෙන බැස්සේ නැද්ද...
කොහොම හරි ඌව ශේප් කරගත්තා... දන්නවනේ පොඩි කාලේ පොඩි පොඩි පගාවල් දීලා සේප් උනහැකිනේ....