පොඩි එකක් ගහමුද?

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
cutehamster.gif
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මරේ මාරු උඹ මාර සොමි පොරක් බන්,ඕක ගහලා යමු ලොකු ඒවාට :P:P
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මරේ මාරු උඹ මාර සොමි පොරක් බන්,ඕක ගහලා යමු ලොකු ඒවාට :P:P

    නෑ නේ කැපී අපි මේ දිගටම පොඩි ඒවම ගහන්න තමයි බලුවේ,.. :P:P
    කොල්ලො ටික් ඔක්කොම කැමති පොඩි ඒවා ගහන්නලුනේ,..
    :baffled::baffled:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නෑ නේ කැපී අපි මේ දිගටම පොඩි ඒවම ගහන්න තමයි බලුවේ,.. :P:P
    කොල්ලො ටික් ඔක්කොම කැමති පොඩි ඒවා ගහන්නලුනේ,..
    :baffled::baffled:

    උඹව මම පිලිගන්නවා, මොකද උඹ මට කවදාවත් වැරදි මාර්ගයක් පෙන්නලා නැති නිසා, අද සිට මමත් පොඩි ඒවා ගහනවා.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    උඹව මම පිලිගන්නවා, මොකද උඹ මට කවදාවත් වැරදි මාර්ගයක් පෙන්නලා නැති නිසා, අද සිට මමත් පොඩි ඒවා ගහනවා.

    එල,... එල,... පොඩි ඒවට ජය වේවා,.. :love::love:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    නෑ නේ කැපී අපි මේ දිගටම පොඩි ඒවම ගහන්න තමයි බලුවේ,.. :P:P
    කොල්ලො ටික් ඔක්කොම කැමති පොඩි ඒවා ගහන්නලුනේ,..
    :baffled::baffled:

    AGREED...!!!:oo::baffled::P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10763482 said:
    දැන් ඉතිං රෑ එළිවෙනකන් ගහපන් හතිදාගෙන
    bleuinternet.gif

    මේකට වයිරස් ගාඩ් එකක් දාගන්න වෙයිද මන්දා, පොඩ්ඩක් වයිරස් මුදලාලිගෙන් අහලා කියහන් බලන්න
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පටන් ගත්තා බන්

    :P කෝකද දැං ගහන්නේ,..
    :rofl: දිගටම එකම ගහන්න එපා,..
    :dull: එපාවෙයි,..
    :love: එක එක ඒවා ගහපං,..
    :angry: එකක් ගහලා ටිකකින්,
    :D වෙන එකකට මාරු වෙයං
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :P කෝකද දැං ගහන්නේ,..
    :rofl: දිගටම එකම ගහන්න එපා,..
    :dull: එපාවෙයි,..
    :love: එක එක ඒවා ගහපං,..
    :angry: එකක් ගහලා ටිකකින්,
    :D වෙන එකකට මාරු වෙයං

    වයිරස් ගාඩ් එක අනිවාර්යෙන්ම ඔනෙවෙයි වගේ
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10763482 said:
    දැන් ඉතිං රෑ එළිවෙනකන් ගහපන් හතිදාගෙන
    bleuinternet.gif

    :P:P:P:P

    මේකට වයිරස් ගාඩ් එකක් දාගන්න වෙයිද මන්දා, පොඩ්ඩක් වයිරස් මුදලාලිගෙන් අහලා කියහන් බලන්න

    :frown::frown::frown:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10763482 said:
    දැන් ඉතිං රෑ එළිවෙනකන් ගහපන් හතිදාගෙන
    bleuinternet.gif

    මන් කිවුවේ හතිය නැතුව යන්න වයිරස් එකක්.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වයිරස් ගාඩ් එක අනිවාර්යෙන්ම ඔනෙවෙයි වගේ

    ගේම ගහනකොට ඕවා ඔක්කොම අයින් කරල ගහපන්,.. :angry::angry:
    නැත්තං කිසි ආතල එකක් නෑ කියලයි කොල්ලො කියන්නේ
    :D:D