Stock Market "bartleet" උදව්

jimpappaa

Active member
  • මචන් Stock Market එකේ bartleet කියන Broker එක්ක වැඩ කරන්නෙ කවුද? මට උන්ගෙ site එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනව. මම account ඒකට log වෙන්න හදනකොට "You have already logged in from another machine. Please logout from the existing session" කියන එක එනව. වෙන machine එකකින් log වෙලත් නෑ. දන්න පින්වතෙක් උදව්වක් කරන්නකො.............මම Browsing Data ත් clear කරල බැලුව
     

    AK47IC

    Junior member
  • Dec 6, 2008
    223
    19
    18
    Colombo
    Log out wenne nathuwa window eka close kalama ohoma wenawa. ita passe4 paya deka thunakin passe ayeth log in wenna puluwan. (matath ohoma wela thiyenawa ;))
     
    • Like
    Reactions: jimpappaa

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    Ow Peyak withara indala log wenna ethakota log wenna puluwan. Bayawenna deyak ne matath ohoma wela thiyenawa.

    meetapasse close karanna kalin logout wenna
     
    • Like
    Reactions: jimpappaa
    Nov 28, 2009
    90
    2
    0
    log out nowee close karama wenne.. Log wenna try karanne nathuwa... 30 mins
    wage hitiiyama oooka hari yanawa... nathnama bartleet ekata call ekak denna
    ethakota hari................