please help me to find the sinhala names of these words and vice versa

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    යාලුවනේ මට මේ BLOOD VESSELS වල සිංහල නම් ටික හරියට හොයලා දෙනවද....

    හරියටම ශුවර් එකට දැනගන්න ඕනෙ.....

    300px-External_maxillary_artery_branches.png


    Carotid Artery

    මේකට කියන්නේ මහාමාතෘකා ධමනිය කියලා රොවින් හොයලා දුන්නා ඒකත් පොඩ්ඩක් CONFIRM කරගන්න ඕනේ.



    PE-coiling2.jpg

    මේ තියෙන්නේ Femoral Artery මේකට සිංහලෙන් කියන නමත් ඕනෙ.



    jugular_vein.gif

    මේ තියෙන්නේ Jugular Vein , මේකෙ සිංහල නමත් ඕනෙ...



    මෙන්න මේකට කියන english name එකත් දැනගන්න ඕනෙ.
    මහා ශීර්ශ පෝශි ධමනිය...​


    දෙන්න සප් එකක්...
    ප්ලීස් හෙල්ප්...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බම්ප්.
    අපි උඹේන් අහන්න ඕනි ඒවා උඹ අපෙන් අහන්වනේ :(
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම නම් දන්නේ නෑ යාළුවා
    දෑන ගත්තත් හරියටම විශ්වාසයේන් කියන්න බෑහෑ
    කවුරු හරි උදව් කරාවි
    :(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Femoral Artery - ඌර්වීය ධමනිය
    Jugular Vein - කණ්ඨ ශිරාව, කණ්ධරීක ශිරාව
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    බම්ප්.
    අපි උඹේන් අහන්න ඕනි ඒවා උඹ අපෙන් අහන්වනේ :(
    monawa karannada ban...


    :sorry:
    මම නම් දන්නේ නෑ යාළුවා
    දෑන ගත්තත් හරියටම විශ්වාසයේන් කියන්න බෑහෑ
    කවුරු හරි උදව් කරාවි
    :(
    thank u machan bump ekata hari...

    Femoral Artery - ඌර්වීය ධමනිය
    Jugular Vein - කණ්ඨ ශිරාව, කණ්ධරීක ශිරාව

    ethakota machan mekata kiyana kadda name eka hoyaganna puluwan wey da?

    මහා ශීර්ශ පෝශි ධමනිය...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ethakota machan mekata kiyana kadda name eka hoyaganna puluwan wey da?

    මහා ශීර්ශ පෝශි ධමනිය...
    ශීර්ෂ පෝෂී ධමනිය
    • හිසෙහි ඇති ඉන්ද්‍රීයන් වලට රුධිරය සපයයි
    ඕක තමා තියෙන්නෙ... english එක නෑ :no:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ශීර්ෂ පෝෂී ධමනිය
    • හිසෙහි ඇති ඉන්ද්‍රීයන් වලට රුධිරය සපයයි
    ඕක තමා තියෙන්නෙ... english එක නෑ :no:
    e kiyanne bro
    Carotid Artery ekata ne?
    :baffled:

    දන්න ඩොකෙක් ඉන්නවා අහල බලමුද:eek:

    menna mekata kiyana kadda nama thamay one dan.
    මහා ශීර්ෂ පෝෂි ධමනිය
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    samahara ewwa hariyatama sure na machan...
    :sorry:

    machan mekata kiyana kadda name eka hoyala denna bari wey da?

    මහා ශීර්ශ පෝශි ධමනිය...

    use this too

    http://www.languagesdept.gov.lk/glossary/index.php?action=result

    btw nangi kiyanawa common carotid lu.මහා ශීර්ශ පෝශි ධමනියi jagana poshi damaniyai ekai heart eken gihin moleta yana eka internal carotid kiyalai external carotid kiyalai divide wenawa :nerd:
     
    • Like
    Reactions: 4keven4