Website එකට ට්‍රැෆික් මදිද? වැඩි කර ගන්න ඕනද?!

Jul 29, 2011
191
26
0
Website එකට ට්‍රැෆික් මදිද? වැඩි කර ගන්න ඕනද?

නෙට් එකේ බැලුවොත් එකසිය ගානට ට්‍රැෆික් දෙන තැන් තියෙනවා! ඒ උනාට
ඉතින් ඒවට සල්ලි වියදම් කරන්න ඕන.. නිකම් කර ගන්න තියෙන දේවල්
වලට සල්ලි දෙන්න ඉතින් පිස්සුවටද.. නොමිලේ ට්‍රැෆික් ගන්න නම් කරන්න
ඕන වැඩ ටික මෙන්න තියෙනවා


සයිට් එකේ තියෙන්න ඕන මොනවද?


සල්ලි උපයන පරමාර්ථයෙන් කරන සයිට් එකක් නම් අනිවර්යයෙන්ම
තමන්ගේම කියලා දෙයක් සයිට් එකේ තියෙන්න ඕන. ඒ කියන්නෙ ගූගල්
එකෙන් තොරතුරු අරන් අලුත් ආටිකල්ස් තමන්ම ලියන්න ඕන. අනුන්ගෙ
සයිට් වලින් උස්සලා ගූ ගාගන්න එපා ඇඟ පුරාම. ගූගල් එකෙන් ගන්න
ෆොටෝ එහෙකට වඩා හැම වෙලාවෙම තමන්ම ගත්තු ස්ක්‍රීන්ස්/ෆොටෝස්
යෝදා ගන්න ඕන

තද වර්න ගොඩක් නැති සරල ටෙම්ප්ලේට් එකක් තමා සයිට් එකට දාන්න
ඕන. කාලගුණේයි වෙලාවයි දිනෙයි අනං මනං බයිලා ගැජට් එහෙම දාන්න
එපා. මොකද කිසිම කෙනෙක් වහිනවද බලන්න ඔයාගෙ සයිට් එකට එන්නෙ
නැහැ.. අරව මේවා ලෝඩ් වෙන කල් කට ඇරන් ඉන්න කවුරුත් කැමතිත් නැහැ


ඔටෝ ෆ්ලේ වෙන මියුසික් කෑලි/ ටක් ටික් ගාන ඇනිමේෂන් එහෙම දාන්න
එපා.. ලෝකේ ඉන්ටර්නෙට් සැරිසරන මිනිස්සුන්ගෙන් 76.09% කම වෙබ්
සයිට් වලට යන්නෙ හෙඩ්ෆෝන් එකක් දා ගෙන නිසා ඔය සද්ද ඇහුන ගමන්
එයාලා යන්න යනවා.

සයිට් එකේ හැම පෝස්ට් එකටම ගිහින් බලලා ඉරස් එනවද කියලා හොයන්න
ඕන.. එනවා නම් ඒක හදලා ආයෙත් ටෙස්ට් කරන්න ඕන. අවශ්‍ය තැන් වලට
තෑන්ක්යූ පේජස් එහෙම ගැලපෙන්න දාන්න ඕන



ට්‍රැෆික් හදන්න කලින් අඩුම ගානෙ ආර්ටිකල් 300ක් වත් සයිට් එකට දාලා
තියෙන්න ඕන.. ඔන්න හිතපන් ටී.වී එකේ හෙණ ඇඩ් එකක් යනවා ලව්
කරන්නම පාර්ක් එකක් හදලා කියලා. උබ ඊලග දවසෙම කෙල්ලත් එක්ක
එතනට යනවා. ගියාට පස්සෙ පාර්ක් එක කිසිම හෙවනක් නැති දූවිළි ගොඩක්
උනොත් කොහොමද? ආයෙත් කවදාවත් එතනට යන්නෙ නැහැ නෙ? ආයෙ
ඉතින් එතනට රත්තරන් ටයිල් අල්ලලා කිව්වත් උබ ආයෙත් එතනට යන්නෙ
නැහැ නෙ? අන්න ඒකම තමා ආටිකල් දාන්නෙ නැතුව ට්‍රැෆික් හැදුවොත් වෙන්නෙ!


නොමිලේ ට්‍රැෆික් ගන්න විදිහ


1) මුලින්ම ඔයාලාගේ සයිට් එක වෙබ් ඩිර්ක්ටරිස් වලට දාන්න ඕන. නිකම්ම ඒවට දාලා නම් වැඩක් නැහැ.. පේජ් රෑන්ක් එක 3ට වඩා වැඩි ඩිරෙක්ටරිස් වලට තමා දාන්න ඕන. මෙන්න තියෙනවා හොඳ ඩිරෙක්ටරි ලිස්ට් එකක්

Code:
 [FONT=Arial][SIZE=2][URL="http://www.zappo.com/"] http://www.zappo.com/[/URL]
  [URL]http://www.yellowpages.com/[/URL]
  [URL]http://www.yam.com/[/URL]
  [URL]http://www.wwwomen.com/[/URL]
  [URL]http://www.worldhot.com/[/URL]
  [URL]http://www.webwombat.com.au/[/URL]
  [URL]http://www.webdirectory.com/[/URL]
  [URL]http://www.wanadoo.co.uk/[/URL]
  [URL]http://www.usacitylink.com/[/URL]
  [URL]http://www.travelsur.net/[/URL]
  [URL]http://www.travelbritain.co.uk/[/URL]
  [URL]http://www.topsitelists.com/[/URL]
  [URL]http://www.sympatico.ca/[/URL]
  [URL]http://www.superpages.ca/[/URL]
  [URL]http://www.superlinks.com/[/URL]
  [URL]http://www.startspot.com/[/URL]
  [URL]http://www.snap.com/[/URL]
  [URL]http://www.site-sift.com/[/URL]
  [URL]http://www.sevenseek.com/[/URL]
  [URL]http://www.sensis.com.au/[/URL]
  [URL]http://www.searchenginecolossus.com/[/URL]
  [URL]http://www.ru/[/URL]
  [URL]http://www.rediff.com/[/URL]
  [URL]http://www.patient.co.uk/[/URL]
  [URL]http://www.oilsurvey.com/[/URL]
  [URL]http://www.nodeworks.com/[/URL]
  [URL]http://www.ninemsn.com.au/[/URL]
  [URL]http://www.nationsonline.org/[/URL]
  [URL]http://www.myway.com/[/URL]
  [URL]http://www.msstate.edu/[/URL]
  [URL="http://www.msn.co.uk/"]http://uk.msn.com//[/URL]
  [URL]http://www.mirago.co.uk/[/URL]
  [URL]http://www.marketingtool.com/[/URL]
  [URL]http://www.majon.com/[/URL]
  [URL]http://www.learn2.com/[/URL]
  [URL]http://www.khoj.com/[/URL]
  [URL]http://www.kellysearch.com/[/URL]
  [URL]http://www.kanoodle.com/[/URL]
  [URL]http://www.juno.com/[/URL]
  [URL]http://www.infousa.com/[/URL]
  [URL]http://www.industrialquicksearch.com/[/URL]
  [URL]http://www.indiamart.com/[/URL]
  [URL]http://www.iguide.co.il/[/URL]
  [URL]http://www.hotvsnot.com/[/URL]
  [URL]http://www.hornetnest.com/[/URL]
  [URL="http://www.hitbox.com/"]http://www.websidestory.com?pws=hitbox/[/URL]
  [URL]http://www.globalspec.com/[/URL]
  [URL]http://www.gigablast.com/[/URL]
  [URL]http://www.freeserve.com/[/URL]
  [URL]http://www.freeality.com/[/URL]
  [URL]http://www.fish4.co.uk/[/URL]
  [URL]http://www.finderseeker.com/[/URL]
  [URL]http://www.fashion.net/[/URL]
  [URL]http://www.excite.co.uk/[/URL]
  [URL]http://www.etext.org/[/URL]
  [URL]http://www.enterweb.org/[/URL]
  [URL]http://www.elib.org/[/URL]
  [URL]http://www.electronicproducts.com/[/URL]
  [URL]http://www.eduhound.com/[/URL]
  [URL]http://www.ditto.com/[/URL]
  [URL]http://www.dirone.com/[/URL]
  [URL]http://www.directory.net/[/URL]
  [URL]http://www.directory-pages.com/[/URL]
  [URL]http://www.directionsmag.com/[/URL]
  [URL]http://www.dcpages.com/[/URL]
  [URL]http://www.cybersitter.com/[/URL]
  [URL]http://www.csu.edu.au/[/URL]
  [URL]http://www.crosssearch.com/[/URL]
  [URL]http://www.corporateinformation.com/[/URL]
  [URL]http://www.cool.infi.net/[/URL]
  [URL]http://www.combose.com/[/URL]
  [URL]http://www.clush.com/[/URL]
  [URL]http://www.chiff.com/[/URL]
  [URL]http://www.ceotrak.com/[/URL]
  [URL]http://www.ccavenue.com/[/URL]
  [URL]http://www.care2.com/[/URL]
  [URL]http://www.canoe.ca/[/URL]
  [URL]http://www.buyersindex.com/[/URL]
  [URL]http://www.business.com/[/URL]
  [URL]http://www.botw.org/[/URL]
  [URL]http://www.boardreader.com/[/URL]
  [URL]http://www.bizjournalsdirectory.com/[/URL]
  [URL]http://www.bigeye.com/[/URL]
  [URL]http://www.bigbook.com/[/URL]
  [URL]http://www.beaucoup.com/[/URL]
  [URL]http://www.artdaily.com/[/URL]
  [URL="http://www.aol.co.uk/"]http://www2.aol.co.uk[/URL]
  [URL]http://www.aol.ca/[/URL]
  [URL]http://www.anybrowser.com/[/URL]
  [URL]http://www.americlicks.com/[/URL]
  [URL]http://www.altavistacanada.com/[/URL]
  [URL]http://www.alexa.com/[/URL]
  [URL]http://www.addresses.com/[/URL]
  [URL]http://www.able2know.com/[/URL]
  [URL]http://www.aapg.org/[/URL]
  [URL]http://www.aaa.com.au/[/URL]
  [URL]http://www.50states.com/[/URL]
  [URL]http://www.1234-find-web-designers.org/[/URL][/SIZE][/FONT]

2) ඊළගට කරන්න තියෙන්නෙ සයිට් එක සර්ච් එන්ජින් වලට දා ගන්න එක! ඕනම සයිට් එහෙකට වැඩියෙන්ම කට්ටිය එන්නෙ සර්ච් එන්ජින් හරහා තමා. අනික එක පාරක් ඇඩ් කලාට පස්සෙ එයාලා කවදාවත් අපේ සයිට් එක මකන්නෙ නැහැ. හැම වෙලාවෙම සර්ච් එන්ජින් එකට සයිට් එකේ හෝම් පේජ් එක විතරක් ඇතුලත් කරන්න. අනික ඇඩ් කරලත් සති 3ක් විතර යනවා එයාලට අපිව ඩේටා බේස් එකට දාන්න. හදිස්සි වෙලා ගොඩක් පාරවල් සබ්මිට් කලොත් ඉතින් සොරිම තමා

Code:
http://www.google.com/addurl/?continue=/addurl
http://search.yahoo.com/info/submit.html
http://www.bing.com/webmaster/SubmitSitePage.aspx
http://www.dmoz.org/docs/en/add.html
http://www.onemilliondirectory.com/submit.php
http://www.thelivinglink.net/submit.php
http://www.web4url.com/add.php
http://www.azoos.com/addurl.php
http://www.searchking.com/add_new.htm


දැනට මේ ඇති.... ඉතුරු ටික පාර්ට් 2 එකෙන් බලාපොරොත්තු වන්න
:)
 
Last edited:

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    elakiri a......
    11.gif