මේ තියෙන්නේ ශ්රී ලංකාවේ ජත්යන්තර පාසල් වල ඉගෙනුම ලබන තරුණ තරුණියන්ගේ සාද කෙරුවාව ගැන රිවිර ගවේශණ තිරුවේ ලියවුන ලිපියක්. එලකිරි එකෙත් මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්න පුලුවන්
මේ වගේ දේවල් අපි නොදන්නව උනාට රටේ ලොකේ හොර රහසේ සිද්ද වෙනවා,මේවලින් පසු කාලීනව සමාජයට ඇතිවන බලපෑම අති මහත් එලකිරි සාමාජිකයිනුත් ඇති මේවගේ අත්දැකීම් තියෙන ඒවත් මෙතන කිව්වට කමක් නෑ
මේ වගේ දේවල් ගැන ඔගොල්ලන්ගෙ හරවත් අදහස් මෙතන දක්වන්න අමතක කරන්න එපා
________________________________________________
Special Thanks kuma.lk
_________________
_________________
©2011/MB/EK.COM
_________________
_________________
_________________
©2011/MB/EK.COM
_________________

එපා වෙනවා....... 




