මචන්ලා මට කියන්න මේ පින්තූරෙ තියෙන කතාව දන්න එකෙක් එලකිරි එකේ ඉන්නවද? දන්න එකෙක් කියපන් මචන්, ලොකු උදව්වක්.
මචන්ලා මට කියන්න මේ පින්තූරෙ තියෙන කතාව දන්න එකෙක් එලකිරි එකේ ඉන්නවද? දන්න එකෙක් කියපන් මචන්, ලොකු උදව්වක්.දන්නේ නෑ බන්..
මොකටද?
Sessamy Street ද දන්නේ නෑ !
මේ ඉන්නෙ ඇප්ෆ් නෙ බං....ALF
ඉස්සර ටීවී ප්රෝග්රෑම් එකක් තිබුනා.
මු වෙන ලෝකෙකින් ඇවිත් අමරිකන් පවුලක හුරතලා වෙනවා.
හැබැයි මූ ඒ ගෙදර ඉන්න බළලාව කන්න තමයි ට්රයි එක.
ඊට පස්සෙ ෆිල්ම් එකකුත් ආව වගේ මතකයි.




මේ ඉන්නෙ ඇප්ෆ් නෙ බං....ALF
ඉස්සර ටීවී ප්රෝග්රෑම් එකක් තිබුනා.
මු වෙන ලෝකෙකින් ඇවිත් අමරිකන් පවුලක හුරතලා වෙනවා.
හැබැයි මූ ඒ ගෙදර ඉන්න බළලාව කන්න තමයි ට්රයි එක.
ඊට පස්සෙ ෆිල්ම් එකකුත් ආව වගේ මතකයි.
මේ ඉන්නෙ ඇප්ෆ් නෙ බං....ALF
ඉස්සර ටීවී ප්රෝග්රෑම් එකක් තිබුනා.
මු වෙන ලෝකෙකින් ඇවිත් අමරිකන් පවුලක හුරතලා වෙනවා.
හැබැයි මූ ඒ ගෙදර ඉන්න බළලාව කන්න තමයි ට්රයි එක.
ඊට පස්සෙ ෆිල්ම් එකකුත් ආව වගේ මතකයි.
ALF !!!!!!
the name is ALF ...
ALF was the party alien that every 80s kid wanted to hang out with. With his patented Hawaiian t-shirt and slacker attitude, it was clear that this was the older, hairier brother we all wish we had. Hailing from the planet Melmac, the show revolved mostly around ALF trying to eat cats and the Tanner family trying to keep him a secret from the rest of the world. One modern-day alien, American Dad’s Roger (who nearly made this list) was clearly influenced by ALF
![]()
Niyamai Ban, Meke nama mama dan thamai danagatthe, A.L.F, Help Karapu Hamotama Thanks,................( Google Walata Wada Speed Ape Kastiya ) Ela, Ela, Ela,.............na machan hoyala balamu...niyamai ban, meka umba balala thiyenawa wage, meke link ekkak nadda ban?

na machan hoyala balamu...![]()
Ela Machan, Mata ekek Dunna Torrent Link Eka,... Thanks Umabalage Help Walata,.................