සුදාට උගුරේ පිළිකාවක්?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අනේ මන්දා බං, අධිකරණයකින් නඩු අහලා ඔප්පු වෙනකං නිර්දෝෂී කියලා දෙයක් තියෙනවා නේද ශිෂ්ඨ සමාජෙක?

    ඔහොම එක එකා ට තීන්දු දෙන්න පුලුවන්නම් අධිකරණ මඟුලට ද?
    ඉතින් බන් අධිකරනෙන් තමා කිව්ව රාජපක්ශල රට බන්කොලොත් කලා කියල ඉතින් උන් වටේ ඉන්න උන්ටත් ඒක අදාලයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මම කියන්නේ පොදුවේ සිංහල උන්ගේ හැටි. උදාහරණයක් කියන්නනම් බීල වාහන එලවන්න එපා කියනවා පාරේ කුණු දාන්න එපා කියනව බුලත් කෙල ගහන්න එපා කියනවා පොදු තැන් වල අහනවද. එත් මේවට දැඩි දඩුවම් ගෙනාව නම් නිකම්ම හැදෙනවා. ඒ නැති නිසා අහු උනු වෙලාව නැගිටින්න බැරි වෙන්න නෙලන්න වෙනවා. එහෙම නැත්නම් සුද්ද සිංහලෙන් අමතන්න වෙනව අඩුම ගානේ පච වෙලා වත් යන්න.
    Anna ekayi kiyanne 2600 double wunath hadanna ba kiyala

    ඉතින් බන් අධිකරනෙන් තමා කිව්ව රාජපක්ශල රට බන්කොලොත් කලා කියල ඉතින් උන් වටේ ඉන්න උන්ටත් ඒක අදාලයි
    Mekata un appeal karada ? Namal ge chanda campaign eke udata ganna puluwan subject ekak.
    ------ Post added on Apr 5, 2026 at 1:21 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    උඹ කියන්නේ හොර තක්ක්ඩ් ටිකට ආදරෙන් ඔලුව අත ගාල කියන්න කියලද. මේ ලංකාවේ ඒවා හරියන්නේ නැහැ බන්. එක්කෝ රෙද්දේ රෙවෙන්න අමතන්න ඕන. නැත්නම් පර්ස් එකට දැනෙන්න දඩ ගහන්න ඕන. එහෙමත් නැත්නම් අවරුදු ගානකට එකෙක් දෙන්නෙක් හිරේ දාන්න ඕන. මම කියන්නේ පොදුවේ සිංහල උන්ගේ හැටි. උදාහරණයක් කියන්නනම් බීල වාහන එලවන්න එපා කියනවා පාරේ කුණු දාන්න එපා කියනව බුලත් කෙල ගහන්න එපා කියනවා පොදු තැන් වල අහනවද. එත් මේවට දැඩි දඩුවම් ගෙනාව නම් නිකම්ම හැදෙනවා. ඒ නැති නිසා අහු උනු වෙලාව නැගිටින්න බැරි වෙන්න නෙලන්න වෙනවා. එහෙම නැත්නම් සුද්ද සිංහලෙන් අමතන්න වෙනව අඩුම ගානේ පච වෙලා වත් යන්න.

    මට sure උඹ නම් ඔය වගේ වැරදි එකක් වත් කරන්නේ නැති සිංහලයෙක්

    අනේ හුකේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,785
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ වගේ ගොන් කතාවලට බොලා රැවටෙනව නේද තාමත්

    confused bugs bunny GIF by Looney Tunes