සුදාට උගුරේ පිළිකාවක්?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113

    කියල කතාවක් යනවා, දැනට කතා කරගන්න බැරිලු. මේකේ ඇත්ත නැත්ත දන්න කෙනෙක් ඉන්නවද? සම්න්ත බද්‍ර හාමුදුරුවෝ ඔය සෙට් එකටම විනයක් කරා නේද මේ ලගදි. එ කෙසේ වෙතත් උගෙ කට පාවිච්චි කරන විදියට නම් ඔහොම එකක් නොවුනොත් පුදුම වෙන්න දේකුත් නෑ. දන්න එකෙක් කියපන් විශ්වාස දායක මාර්ගයකින්. :rolleyes: :rolleyes: :rolleyes:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,263
    8,142
    113
    Galaha
    කියල කතාවක් යනවා, දැනට කතා කරගන්න බැරිලු. මේකේ ඇත්ත නැත්ත දන්න කෙනෙක් ඉන්නවද? සම්න්ත බද්‍ර හාමුදුරුවෝ ඔය සෙට් එකටම විනයක් කරා නේද මේ ලගදි. එ කෙසේ වෙතත් උගෙ කට පාවිච්චි කරන විදියට නම් ඔහොම එකක් නොවුනොත් පුදුම වෙන්න දේකුත් නෑ. දන්න එකෙක් කියපන් විශ්වාස දායක මාර්ගයකින්. :rolleyes: :rolleyes: :rolleyes:
    විට කනව දුම දානව ඇති ඕකා. කට දැක්කාම කීවෑකී. :yes:
    ඉක්මන් සුව ප්‍රාර්තනා කරනව.
     
    • Like
    Reactions: DiksonAlex

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    UhBblY.png
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ඌ JVP වෙන එකේ අවුලක් නෑ.කලින් දාර බයියෙක් නේ කොහොමත් රාජපක්ෂ ල ගේ සරම අස්සේ හිටියේ

    ඌ මිනිස්සුන්ට අපහාස කරන හැටි ප්‍රසිද්ධියේ ගෑණුන්ට කුණුහරුප කියන හැටි නිසා ජෙප්පොන්ගේ ඡන්ද ත් කැඩෙනවා

    අමු සක්කිලි බල්ලෙක්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,127
    27,556
    113
    කියල කතාවක් යනවා, දැනට කතා කරගන්න බැරිලු. මේකේ ඇත්ත නැත්ත දන්න කෙනෙක් ඉන්නවද? සම්න්ත බද්‍ර හාමුදුරුවෝ ඔය සෙට් එකටම විනයක් කරා නේද මේ ලගදි. එ කෙසේ වෙතත් උගෙ කට පාවිච්චි කරන විදියට නම් ඔහොම එකක් නොවුනොත් පුදුම වෙන්න දේකුත් නෑ. දන්න එකෙක් කියපන් විශ්වාස දායක මාර්ගයකින්. :rolleyes: :rolleyes: :rolleyes:
    ඕනවට වැඩිය කතා කරලම කක්කියාගේ vocal cords අවුල් ගිහිලා කියලා නේ කියන්නේ. පිලිකා සීන් එකක් නෙමෙයි නේද. :unsure: :unsure::unsure:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    ඌ JVP වෙන එකේ අවුලක් නෑ.කලින් දාර බයියෙක් නේ කොහොමත් රාජපක්ෂ ල ගේ සරම අස්සේ හිටියේ

    ඌ මිනිස්සුන්ට අපහාස කරන හැටි ප්‍රසිද්ධියේ ගෑණුන්ට කුණුහරුප කියන හැටි නිසා ජෙප්පොන්ගේ ඡන්ද ත් කැඩෙනවා

    අමු සක්කිලි බල්ලෙක්
    jeppo okkomath chandirkage sariya assei - rajapaksage sarama assei idala thama eliyata basse!