ගෙම් කෙසෙ වෙතත් ඔයා නියමෙට විස්තර කරලා තියෙනවා

විස්තර කරන්නත් දක්ෂ්සයි 

මට අරක ගහන්න administrator permission ගන්න ඕනලු,..??![]()
එයා දෙන්න බැහැ කියනවද ?මට අරක ගහන්න administrator permission ගන්න ඕනලු,..??![]()


සිංහළයා;10786489 said:පොඩි එකක් ගහමු


great post brah...\m/



ඇයි උබ මෙච්චර කල් එළකිරි අවේ නැත්තේ..
සතියකින් විතර දැක්කේ නැහැ..
සිංහළයා;10786489 said:පොඩි එකක් ගහමු
great post brah...\m/
ඇයි උබ මෙච්චර කල් එළකිරි අවේ නැත්තේ..
සතියකින් විතර දැක්කේ නැහැ..

අවසර ලැබුනේ අද බං
Comment එකක් දාලා හිමින්ම මාරු නේද..හෆ්ෆා කොහෙද බං ගිහින් හිටියෙ,..![]()
උබනේ එන්නේ නැතුව හිටියේ...