Meithree Budun daka nivan dakeema uthum prarthanavak thamai. Namuth, me gauthama buddha sasanaya pavathina kalaye margaphala labanna uparima uthsaha kala yuthuiමෛත්‍රී බුදුන් දකින්නෝ සහ නොදකින්නෝ කොටස කියවන්න.. දකින්න ඕනෙ නම් මේ ගෞතම බුද්ධ සාසනේම පාරමිතා පුරන්න පටන් ගනන..අද අදම...
Sasara bhayanakai. Namuth isthira adhishtanayen yuthuwa piliweth purannata Maithree Budun dakimatada hakiwei. Namuth newathath, me sasara vishwasa katayuthu nowe. 
![]()
මේ මොකක්ද මේ ධර්ම චක්රෙත් මොඩ් කරලද....![]()

මේක තමා නියම ධර්ම චක්‍රය...දැති සහිත ගරාදි 24 ධර්ම චක්‍රය...
විස්තරේ අවශ්‍ය නම් චන්දවිමල හාමුදුරුවන්ගේ "බෝධි පූජාව " පොතේ 105 පිටුව බලන්න...
http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Bodhi Poojawa.pdf

මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නොදකින්නෝ කොටස කියවන්න.. දකින්න ඕනෙ නම් මේ ගෞතම බුද්ධ සාසනේම පාරමිතා පුරන්න පටන් ගනන..අද අදම...



