හැමදෙයක්ම කාලය විසින් විසදනව.....
ehema wei kiyala math hithanawa!
හැමදෙයක්ම කාලය විසින් විසදනව.....
danui mama kathawa dakke. mata hithena widiyata nam oya kendara wala kiyapu dewal hinda dennama hitha kalabala karagenai thiyenne. punchi punchi randu walatath dennama baya wela thiyenne issarahatath mehema wei kiyalai.
podi podi randu athi wena eka samanya deyak, ita passe ithin butter tikak gala shape kara gaththama hari
kendara wala kiyapu dewal hithata gannepa. eh dewal walin walakila inna uthsaha karanna. udaharanayak widihata umbata hithata tharahak awoth mathak karaganin kendare mehema thibbane eka hinda me apu tharahawata man banina eka honda na kiyala. eh welawata iwasanna.
girl tath kiyanna umbawa awussanne nathuwa inna kiyala. moko oya ganu hari dakshai piriminwa kulappu karala awussala ganna
dan oya kendara wisi karala danna. dennagema prashna katha baha karala wisanda ganna. mata nam penne umbala dennata ekathu wela hondata inna puluwan. anawashya deyak hithata dagena ekata dennama baya wela inne.


මචන් ඕක තම බන් ජීවිතෙ යතාර්තය,මෙ බෑදිම් කිසිම දෙයක් සදා කාලික නෑ,බෑදීම් මත්තෙම ජීවත් වෙන්න එපා මචො,freedom එකෙ හිටපන්,කවුද දන්නෙ බන් අපි අද මෑරේද හෙට මෑරේද කියල,ඉතින් ඉන්න ටිකෙ දුක් වෙවි ජීවිතෙ විදෙව්වොත් වැඩක් නැනෙ බන්,උබට ආදරෙ කරනවට වඩා එයාට වැදගත් දේවල් තියෙන නිසා මචන් දාල ගියෙ,ඒක තේරුම් ගනින්,එයා උබේ 1st prority උනාට එයාට එහෙම නෑ,සො මචන් එහෙම කෙනෙක්ව උබේ 1st prority කර ගෙන වැඩක් නැ නේද ?මචන් උඹේ ඔක්කොම දේවල් වෙනස් කරපන්,ඉන්න විදිය,කාමරේ,..ආදී.අනික එයාව මතක් වෙන්න තියෙන හැම දේම විනාශ කරලා දාපන්.පොටෝ මකලා දාපන්.යාලුවෝ එක්ක සෙට් වෙලා ට්‍රිප් එහෙම පලයන්,බලපං කෙල්ල හිටිය කාලේ යාලුවෝ ඈත් වෙලා නේද?භාවනා කරපන්,ඒක මාර විදියට උදව් වෙයි හිත හදා ගන්න,
ඵ් දුක තාම මම විදිනවා![]()
liyumak liyala yawapan. katin kiyaganna bari godak dewal nidahase welawa aragena liyala yawanna puluwan. umbe hithe thiyena dewal kisi deyak wenas nokara hemadema liyala yawanna. man me sirawata kiyanne. matath wisanda ganna bari prashna hena thogayak thibba kale, randu walath simawak nathuwa thibba kale mamath umba oya inna thathwemai hitiye. mata phone eken chat ekakin kiyanna giyata hithe thiyena kisi deyak eh widiyata pita karaganna bari una.Uba kiyana kathawa hari kiyala matath hithenawa... oya kendara walata kiwwa dewal nisa thamai eya magen ath une & mage hitheth kochchara ewa wishwasa karanne na kiwwath podi bayak thiyenawa....
issara unath randu une naththe na, eka aniwa wena deyak machan, eth ane manda eya man hithanne me kendara walata kiwwa dewal walata hugak baya wela inne, mawa meet wennawath enne na, mata ehema balen meet wela therum karala dennath ba ne machan eka waradi ne???
uba kiyana kathawa aththa machan, eth dan tharahak awa kiyala, iwasanna unath eya mage laga na... api denna wen wela...
kiyanna eya math ekka na machan dan, aduma gane yaluwek widihatawath na... hugak ath wela kiyala mata hithenawa...
ow machan hodata inna bari nam 4 & half years ekata inna bane, eth mata ewa eyata therum karala dennawath eya mawa meet wenna enne na.. man kohomada therum karanne? 4n eken mewa kiwwata kisi wadak wenne na machan!![]()

liyumak liyala yawapan. katin kiyaganna bari godak dewal nidahase welawa aragena liyala yawanna puluwan. umbe hithe thiyena dewal kisi deyak wenas nokara hemadema liyala yawanna. man me sirawata kiyanne. matath wisanda ganna bari prashna hena thogayak thibba kale, randu walath simawak nathuwa thibba kale mamath umba oya inna thathwemai hitiye. mata phone eken chat ekakin kiyanna giyata hithe thiyena kisi deyak eh widiyata pita karaganna bari una.
passe hithe thibba hamadema nidahase liyumaka liyala yawuwa. prashna walin 80%k ekenma wisanduna
edineda wena podi randu nam samanyayi machan. ewa ganan ganna tharam dewal nemei. call karala sms karala kiyanna bari dewal okkoma liyumakin liyala yawanna, randu una banapu hemadetamath samawa illala yawanna. oya prashna okkoma wisandenawa mata 1000%k wishwasai. aduma tharame missed call ekak hari umbata ei girl gen. eh kiyanne ithinprashnen bagetath wada wisandila kiyana eka thamai
eh de karala balanna.

අප්පටසිරි. දැන් උඹ අර කෙල්ලව මැරි කරලද ඉන්නේඋබ මේ කියන සීන් එක ඇත්ත උනත් නැතත් මම දන්නවා ඕකේ දුක.. මමත් අවුරුදු 2 ක ආදරයකින් පරාද උන කොල්ලෙක්..
හැබැයි මචන් මම ජිවිත සටනෙන් පරාද උනේ නෑ..
මගේ කතාව ගොඩාක් දිගයි..
නමුත් උබට එකෙන් ගන්න දෙයක් තියෙනවා කියල හිතෙන නිසා පු* ඉරාගෙන හරි ටයිප් කරන්නම්.. උබත් කොල්ලෙක් නිසා...
මචන් අපේ පවුල ඇත්තටම ඒ කාලේ ටිකක් දුප්පත්.. ටිකක් නෙමෙයි ගොඩක්ම..
මම යාළුවෙලා හිටපු කෙල්ලට පන වගේ ආදරේ කලා.. එක මොහොතක් එයාව බලාගන්න පැය ගණන් අව්වේ හිටන් හිටිය..
එත් අන්තිමට එයාගේ අම්මගේ උත්තරේ උනේ කපල ගගේ මුහුදේ දැම්මත් මන් වගේ හිගන්නෙක්ට දෙන්නේ නෑ කියන එකයි...
කොහොමහරි එයටත් අම්මලාගේ කීමට ඔලුව නවන්න උනා..
එයා මාව මග ඇරිය..
හරියටම අපේ ලව් එක ඉවර උනේ වැලන්ටයින් එකට කලින් දවසේ... පෙබරවාරි 13..
දුක තමා රන්ජනී..
එත් මචන් දවස් 4 කට පස්සේ නන්නාදුනන නම්බර් එකකින් මට කෝල් එකක් අවා..
ඒ කෝල් එකටමයි මගේ ජිවිතේ ගොඩක් දේවල් මට ලබා දුන්නේ.. (7788 වගේ... ලක්ෂපති ....)
ඒ අපේ chemistry ක්ලාස් එකේ හිටපු චාම් ම කෙල්ල.. අපි කාගේත් හිත දිනාගත්ත කැල්ලක්..
මම දන්නේ නෑ මට මොනා උනාද කියල... පහුවෙනිදම අපි හම්බුනා..
කොටින්ම එදා අපි zoo එකට ගියේ,, එදා යන්නත් සල්ලි දුන්නේ මගේ ඒ දවස් වල හිටපු බොක්ක නිලංක...
2007 පෙබරවාරි 18 ඉදන් අද වෙනකොට මට ඒ කෙල්ල නිසා ලැබුන දේවල මෙතකැයි කියල නිම කරන්න බෑ..
අද මම ලංකාවේ රසවත්ම කම්පැනි එකක ලොකු පොස්ට් එකක් කරනවා... ඒ ජොබ් එක හොයල දුන්නෙත් එයා..
මගේම කියල බයික් කට්ටක් තියෙනවා..
මටම කියල ඉඩම් කැල්ලක් තියෙනවා.. මේ හැම දෙයක්ම එයා නිසා...
ඉදල හිටලා දැන් අර පරණ ලව් එක චැට් කරනවා... එකී දැන් දුක් වෙනවා...
ඉවසපන් මචන් උබටත් හරි යයි උබ වැරද්දක් නොකලානම්...
ආදරය සුන්දර වරදක් මචන්...
දෙන්න තියෙන එකම අවවාදය සැලෙන්න එපා...

Mona magulakda ban me...
dan elakiri eke baluwith attan love karala kelagaththa unge story tiyenne..
mona magulatada ochchara siraa love karanne...
Ganakata love karapallako... ethakota mona unath kolla kelin...
mehema kollo kellanta ponnayo wenna wenna bootma thamai kanna wenne...
ban colombo wala inna hama kellatama me virus eka bowegena yanawa...
Mekata wagakiyanna one "Sathya Pramaye Brunga Raajayo" wenna hadana moda hatta...
mata nan advice denna therenne na mama thama love krala nathi nisa but eka deyak kiyannam uba kiyala thiywna marenna hitenwa kiyala oya wage gon wada nan kara ganna epa ubata nevei ita passe duka thiyenne uba mechara mahanis wela hadapu amma thathata![]()
na machan man ehema deyak karaganne na, man egollo gana hithuwa so aye ehema deyak wenne na... mata kawruth nathath egollo math ekka innawa, e wagema matath kawru naththan math egollo ekka innawamai!

aniwaaaaaaaa![]()
![]()
Salenna epa machan.. eka aadarayka nimawa thawa adarayaka aranbhaya wenna puluwan. Hithata Shakthiya ganna. Umbawa daalagiya ekiyak gana thawa monawada hithanna thiyenne... issaraha gana hithapan...
Umbata waradinne naha.

machan ubata eyawa nathuwa inna bari nan thawa parak try karala balahan machan matath oya duka danila tiiyenawa habai eya nisa marena wada nan karanna yanna epa coz ehema kala kiyala ubata eyawa labenne nathi nisa puluwan tharan hitha sansun karan hithala balahan monada karanna puluwan kiyala kalabaleta mukuth karanna yanna epa![]()