The Trip To Mathale

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කේතලෙන් මල්ලක්=මාතලෙන් කෙල්ලක්

කවුද බන් දන්නෙ?:oo:
දැන්නම් ඉන්නවද දන්නෙ නැ.මාස ගානකින් ටවුම පැත්තෙ ගියෙ නැ.:no:

සමහර විට ලස්සන කෙල්ලෝ ඉන්න නිසා වෙන්න ඇති බන්.:eek:
ඉරිදට නම් උන් ඔක්කොම වගෙ නුවර තමයි ඉන්නෙ.:growl:

ehema ayawa dakke nane banz..kello dakkema nati taram neh...ai hituwe kello hoya ganan amaru nisa e kathwa hadila ati kiyalai :P
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මම එනකොට නම් වෙලාව 4.30 විතර ඇති මම කැරකි කැරකි ඉන්නකොට තමා මිගාර ආවේ

නෑ බං ආපහු එද්දි...උදේම මං නම් බස් එකට නැග්ග ගමන් පිස්සු හැදුන :cool:

නදීරයා වෙලාවට අර කොල්ලගෙන් ගුටි කෑවේ නැත්තේ :rofl:

ගුටි කෑවනම් තාමත් කනවද? :rofl:
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ehema ayawa dakke nane banz..kello dakkema nati taram neh...ai hituwe kello hoya ganan amaru nisa e kathwa hadila ati kiyalai :P

එකනෙ මම කිව්වෙ කෙල්ලො ඔක්කොම නුවර ඇති කියලා.
සෙනසුරදා ඉරිදට කෙල්ලො බලන්න ක්ලාස් වලටම යන්න ඔන...:rofl:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඇත්තටම හොඳ සංචාරයක්..
කොල්ලො ඔක්කොම ගොඩක් හොඳයි..
ආයෙම මේ වගේ සංචාරයකට සහභාගිවෙන්නත් බලාපොරොත්තුවෙනවා..
නියමයි ...


:)

උඹ තමයි කොල්ලා..හික්කත් හිහින් මේකත් ආව නේ..
අනිවා මචං..සෙට් වෙමු
msn058.gif
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home
එකනෙ මම කිව්වෙ කෙල්ලො ඔක්කොම නුවර ඇති කියලා.
සෙනසුරදා ඉරිදට කෙල්ලො බලන්න ක්ලාස් වලටම යන්න ඔන...:rofl:

chamikayata ehema kandy lamasiiyanwa hodata hithata allala tibuna :rofl::lol:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එකනෙ මම කිව්වෙ කෙල්ලො ඔක්කොම නුවර ඇති කියලා.
සෙනසුරදා ඉරිදට කෙල්ලො බලන්න ක්ලාස් වලටම යන්න ඔන...:rofl:

මාතලේට එන කෝච්චිය නම් ඉතිං මල් වත්තක්.. :rofl:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
maxxa machang.!!trip phts nang maxxa.aparade kiyala hithenawa yanna bari wecha eka...A/L wath thama karala nathi nisa enn nath baha. ela ela keep th e work good machang okkoma inna photo ekaka kattiyawa tag karal hadun wa denawada,ape elakiri set eke ayage atha muhunu dakinna asai...:):):):rofl:

Hehe malaya O/L da? thankx honde ...set wemu issaraha dawasaka :D
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මෝ දනුය් thread එක බලාගත්තේ............ඇති යන්තන්.............මේ thread එක බලද්දී එදා ගත්තු ආතල් ආයෙත් මතක් වෙනවා......තවමත් මට chocolate cake අප්පිරියය්........:eek::eek::eek: