☠කරදරකාරී☠

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කරදරකාරී දුරකථන ඇමතුම් හැමදාටම බ්ලැක් ලිස්ට් කරමු!

    ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද? එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.
    මම කියන්නම් කරන්න ඔන විදිය.

    1. මුලින්ම පහත රූපය ඔබා වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න.




    1. දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන install කරගන්න.
    2. දැන් එක install උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න.
    3. හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trial කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.
    4. ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න.
    5. හුටා එත් අංකයක් ඉල්ලනවානේ? බය වෙන්න එපා එතනට 55092411 හරි 46998375 අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න.වැටුනා නේද Register උන කියල.
    6. දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද,නැත්තම් කෙටි පණිවිඩද නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා, Profile කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්‍ය එක තෝරන්න.
    7. දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයිනම් අයිත් Option ගිහින් Start Service කියන එක ඔබන්න.
    8. ඊට පස්සේ ඔයාගේ මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාටම.
    පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු වේ.

    1. Nokia
    2. Motorola
    3. Sony Ericsson
    4. iPhone
    5. SamSung
    6. Siemens
    7. Panasonic
    8. LG
    9. Lenovo
    10. BenQ
    11. Arima
    මෙය බාගත කිරීමට වෙබ් පිටුවෙහි MCleaner for කියන රූපය මත ක්ලික් කර.ඊළගට එන පිටුවෙන් 15 Day Trial එක ගාව පිහිටි Download කියන එක ඔබ එහි පහතින් එන Box එකෙන් ජංගම දුරකථන වර්ගය හා මාදිලිය තෝරා බාගත කරගන්න.

    (ඔබ මෙහි යොදන අංක මගින් ඔබව ඇමතු බව හා කෙටි පණිවිඩ ඒවා ඇති බව දුරකතනයේ දකුණු පස ඉහල කෙලවරේ නිල් පාට ලියුම් කවරයක හැඩයකින් ඔබව දැනුවත් කෙරෙනු ඇත.එය අනිත් අයගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට පාස්වර්ඩ් එකක් යෙදිය හැකිය.)

    (සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්‍රිය කිරීමට Option එක ඔබා එහි Stop Service කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනය ON කිරීමේදී ස්වයංක්‍රියව සක්‍රිය වේ.මෙය චීනයේ නිශ්පාදිත දුරකථන සදහා හා JAVA වලංගු නොවේ.)

    Posting+Thanks.png


    ₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪

     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trial කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.
    mata methanin eha monavath venne naha machan.......DW unata passe open karaddi "window cannot open this file" kiyla vetenava eeta pahalin " MCleaner-S60_30rd (2). SISX" kiyala vetenava.... please help me.