තවත් හොද ට්‍රිප් එකක් වගේ..කට්ටිය හොදට විනොද වේලා ඇවිත් තියන පාටයි![]()



මාත් සෙට් වෙන්න හිටියේ..බැරි උනා exam නිසා....![]()
කේක් එක්ක නම් මරු වගේ මන් කොයි වෙලෙ හරි එනවා ලොක්කා යන්න....
මට ආසයි 3විල් එක්කෙ යන්න කොහෙද මට 3විල් එක්කක් නැනේ....
මන් එන්නම් ජෙ. කේ....
යන්න දවසක.....
gal palena atta
Apoo oya nam yanna epa Malwane rabutan ewara wei
![]()


kalin kiwwa nam sudu kellata genath denawane
kilo dekakma

කේක් එක්ක නම් මරු වගේ මන් කොයි වෙලෙ හරි එනවා ලොක්කා යන්න....
මට ආසයි 3විල් එක්කෙ යන්න කොහෙද මට 3විල් එක්කක් නැනේ....
මන් එන්නම් ජෙ. කේ....
යන්න දවසක.....
kellek kiwwama ban apeth yuthukam thiyenawa neubatath kellek kiwwoth![]()
onna othana polowa palila oyawa adagena yai
hehe oyata kalin kooma hari gihin kaala enawa![]()




කට්ටිය විනෝදෙ කෙසේ වෙතත්
මත් වෙන්න කේක් කෑව කියල අරන්චියක් ආවා
මොනා උනත් මරු ට්‍රිප් එක
අපරදේ ගෙදරින් අවුල් ගියා clz cut
වෙන නිසා.මම මල්බබාට කිව්වා අව්ල call
එකකින් ට්‍රිප් එක යන අතරතුරේ
කට්ටිය හොදට විනෝද වෙලා තියනවා වගේ
ඊලග පාර එන්න try එකක් දෙන්නම්
haiyooo kethalen mallak hoya ganna sahenna mahansi wela wage
gas banda alu wihaare balala ess deka wahagena train eke nagala awalu needa![]()
