The Trip To Mathale

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තවත් සාර්ථක සංචාරයක්,
කට්ටිය ගොඩක් විනෝද උනා,
කලින් ගමනේදී අපිට දෙන්න තිබුන කෝක් එක මල් බබා මේකෙදි නම් අරගෙන දුන්නා,
අපේ සහෝදරයා පෙරේරා නැති අඩුව නම් ගමන පුරාම අපිට දැනුනා.
මිගාර දුන්නා කේක් නම් ආයේ කාලෙකට අමතක වෙන එකක් නැහැ,කට්ටිය අන්තිමට කේක් කාල මත් වෙලා හිටියේ,
ප්‍රගියා එහෙම කොච්චර මත් උනාද කියනවා නම් එනකම්ම කෝච්චියේ බිම වාඩි වෙලා ආයේ කනකම් කේක් නම් කන්නේ නැහැ කියා කියා ආවේ,
කේක් වලට බොහොම ඉස්තුති මිගාර අයියේ

:):):):):):):):):):):):):):):):)
ඔන්න අද තමයි මේ ත්‍රෙඩ් එක බලන්න ලැබුනෙ:D
සිරාවටම පට්ටා ට්‍රිප් එකක් ජීවිතකාලෙටම අමතක නොවෙන දවසක් වගෙම නියම යාලුවො ටිකක් අදුන ගන්න ලැබුනෙ :cool:
මම ආසයි ෆුට්බොඩ් එකෙ වාඩිවෙලා යන්න :love: කේක් වලට එකෙසම්බන්දයක් නැ:dull:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කට්ටිය විනෝදෙ කෙසේ වෙතත්
මත් වෙන්න කේක් කෑව කියල අරන්චියක් ආවා
මොනා උනත් මරු ට්‍රිප් එක
අපරදේ ගෙදරින් අවුල් ගියා clz cut
වෙන නිසා.මම මල්බබාට කිව්වා අව්ල call
එකකින් ට්‍රිප් එක යන අතරතුරේ
කට්ටිය හොදට විනෝද වෙලා තියනවා වගේ
ඊලග පාර එන්න try එකක් දෙන්නම් :)

aulak na..next time set wemukoo..studies kara gannakoo mulinma
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
185451_232599680111970_143349459036993_698941_6293310_n.jpg

:lol::lol:me baba neda:lol::lol:
දැන් මූට බබා කිව්වොත් බබ්බුන්ට කියන්න එකක් හොයගන්න වෙනවා :baffled::lol:
දැන් මෙකාට බබාලගෙ තාත්තා කිව්වා නම් හරි :rofl::P
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ගිහාන්වයි කළිදුවයි දැක්කෙ අවුරුදු 4කට විතර පස්සෙ...අම්මෝ මුන් දැන් ලොකු වැඩර්ලා වෙලානෙ:P
ලස්සන පිංතූර ටිකක්:D:D...හපොයි අර කේක් එකේ ලොකු:shocked:

hehe ow ow...Gihan ehema hena wadar dan... Thankx Eluwooo