PDF --> Editable

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න මම අද මගේ 100 වෙනි thread එක දානවා...කාලයක් තිස්සේ මම හොය හොයා හිටිය Software එකක් මට හම්බුනා ලඟදි.ඉතින් හිතුනා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න මොකද ඔයාලටත් අනිවාර්යෙන්ම ගොඩාක් ප්‍රයෝජනයක් තියෙන නිසා මේ Software එකෙන්.:D

    බොහෝ අය හොය හොය හිටිය pdf files අපිට ඕනි විදියට වෙනස් කරගන්න විදියක්.ඔන්න මම අද හඳුන්වල දෙන software එකෙන් ඒක කරගන්න පුලුවන්.


    මේකෙ නම ABBYY PDF Transformer
    Download link එක පහලින් දාල ඇති.Size එකනන් ටිකක් වැඩියි තමයි.ඒත් හොඳම වැඩකාරයෙක්.Install කරන විදියත් Text doc එකක දාලයි තියෙන්නෙ.ඕක මම upload කරපු link එකක්.බය නැතුව බාගන්න.


    10em339.png


    Download part 01
    Download part 02
    Download part 03
    Download part 04
    Download part 05

    ABBYY PDF Transformer v3.0.100.216 Incl Crack - Size 266MB

    මෙන්න Screeshot එකක් ඔයාලට බලාගන්නත් එක්ක දැම්ම.


    2dvn7nc.png


    ඕකෙන් පුලුවන් pdf එක open කරල එතන තියෙන format වලින් save කරගන්න.නම් කරපු images වුනත් වෙනස් කරගන්න පුලුවන්.Try කරල බලන්නකෝ.
    සිංහල ඒවනන් පොඩ්ඩක් විතර ලෙඩ දෙයි හරි Font එක නැති වුනොත්.ඒත් ඔයාලට ගොඩාක් වටීවි මේ Software එක.


    11hdp91.png
    ඔබල pdf එක open කරගන්න.
    jfhev9.png
    ඔබල save කරගන්න.අනිත් tools
    එහා මෙහා කරල try කරලම බලන්නකො.
    ඔයාලට පුලුවන් දෙවල් ටිකක් මෙන්න මෙහෙමයි..

    1.මුකුත්ම වෙනස් කරන්න බැරි pdf එකක් ඔයාලට ඔනි විදියට වෙනස් කරගන්න පුලුවන් මට්ටමට ගන්න පුලුවන් ලේසියෙන්ම.

    2.ඔයාලට ඕනි ටික විතරක් select කරල ඒ ටික විතරක් convert කරගන්නත් පුලුවන්.

    3.scan කරල ගත්ත ලිපියක්,සහතිකයක්,විස්තර කරපු පින්තූරයක් වුනත් ඔයාලට ඕනි විඩියට වෙනස් කරගන්න පුලුවන්.Scan කරලා ගත්තම තියෙන්නෙ Image එකක් කියලා ඔයාල දන්නවනේ...ඉතින් ඒකෙ තියෙන දෙවල් Edit කරන්න පුලුවන් විදියට වෙනත් Format එකකට ගන්න පුලුවන් කියන්නෙ පුදුමයි නේද?:D

    Report හදන්න ගියාම එහෙම ඔයාල ගොඩාක් මහන්සි වෙනවනෙ විස්තර ටික edit කරගන්න.සමහරවිට වැදගත්ම ටික තියෙන්නෙ එක්කො පොතක එක්කො Hard copy විදියට එහෙමත් නැත්තන් Pdf එකක් විදියට.ඉතින් අන්න ඔය ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි මම මේ අද ඔයාලට හඳුන්වලා දුන්නේ.හරිම ලේසියි.

    ඔය වගේ එක එක වැඩ කරගන්න පුලුවන් වෙයි.බලන්න ඔයාලත් test කරල.. size වැඩි වුනාට පාඩුවක්නන් වෙන්නෙ නැහැ.

    ඒකනම් මට Sure !;):cool:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය වැඩේම නේද Adobe PDF PRO එකෙනුත් කරන්නෙ ?
    මොක උනත් mediafire වලට Up කරන්න පුළුවන්නම් තවත් හොඳයි :)

    Thanks for the sharing :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    meka gena kalin dannawa OCR kiyana technology use karanne. ABBY eke thiyenawa JPG wage files wala text extract karala txt files walata ganna puluwan kramayakuth ;) :yes: gud 1. kp it up :D
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මේකනම් මාර වැදගත් ..
    හොය හොය හිටියෙ .. ගොඩාක් ස්තුතියි මිත්‍රයා... :)
    මෙන්න රෙප් 4ක් මගේ ගානෙ..
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔය වැඩේම නේද Adobe PDF PRO එකෙනුත් කරන්නෙ ?
    මොක උනත් mediafire වලට Up කරන්න පුළුවන්නම් තවත් හොඳයි :)

    Thanks for the sharing :D

    mama ekanan try karala nehe machan...balamu...puluwan unoth upload karannam mama..MU walatane mama issara indanma upload kale...:D

    හොය හොය හිටපු එකක් මචං.. තෑන්ක්ස්.. :)

    Thanks macho...
    +6 rep...

    +++ වටිනවා....ස්තූතියි මචෝ.....

    thx every one..:D


    meka gena kalin dannawa OCR kiyana technology use karanne. ABBY eke thiyenawa JPG wage files wala text extract karala txt files walata ganna puluwan kramayakuth ;) :yes: gud 1. kp it up :D

    ah ow...meken kelinma scan karala gaththa koleaka thiyena text ehema pitinma edit karanna puluwan widiyata enawa..italic karalanan thiyenne ekath e widiyatama italic walin enne...;)

    anika pictures ehema nam karala thiyena ewa wenama edit karanna pulwan hari widiyata fully scan karala ganna puluwannam...:)

    anika format godakata convert karanna puluwan...Searchable PDF walata harawannath puluwan...:D


    maxza macho ela kollek ne
    use full item ekak ban study's walata godak ona wenawa meka

    බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා..
    රෙප් +9

    nice awesome

    පින්... හොය හොය හිටිය භාණ්ඩයක්...

    adoooo mekak mama mareegena hewa kalin :dull:
    thanx +

    patta machan elamakiri :D

    මේකනම් මාර වැදගත් ..
    හොය හොය හිටියෙ .. ගොඩාක් ස්තුතියි මිත්‍රයා... :)
    මෙන්න රෙප් 4ක් මගේ ගානෙ..

    thx guys..:D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    ගොඩක් වටිනවා මචන්
    මිට පස්සේ අප්ලොඩ් කරනකොට මීඩ්යාෆයර් දාපන්
    මේන්න මං ගානේ
    Portable ABBYY PDF Transformer 2.0.0.1147 by
    Woxo.exe


    :D:D


    thx machan...hmm...mediafire eketh acc ekak maintain kalanan hondai wage...:D
    mama issara indanma MU walai upload kale...enisa wena ewage upload karanna hithenne nehe....mediafire instantly download karanna puluwanne neda? eka lesi nisa mama eketh acc ekak hadanna oni ada..:D