dan etakota adare wadi weida oka dunnama ehenam?![]()
ඒක තීරණය වෙන්නේ කෙල්ලගේ මානසිකත්වය උඩ.
dan etakota adare wadi weida oka dunnama ehenam?![]()
amata kudu siraa idea eka ..max eth oya wadey kohama karaganey ?
මම හිතන්නේ මේක හොද අයිඩියා එකක්...
මොකද හෑමෝම කරන දෙයක් නෙවෙයිනේ. වෙනස් දෙයක් නිසා කෙල්ල අනිව කෑමති වෙයි..........![]()

හාල් ඇටේ අරන් හොද තුඩ හීනී පර්මනට් මාකර් පෙන් එකෙන් ලියපන්.


මචන් ඔය වචනෙ සිංහලෙන් කෙටුවොත් නරකද මුද්ද - මුඩ්ඩ වෙලා අර්ථකථය වෙයි!!![]()





Ring එකක් එක්ක ලොකු Chocalate එකක් දීපන්.........![]()


teddy bear,watch,ring,hand bag...etc.. wage deyak denna puluwa
mona unath gift eke watinakama thiyenne price eke newei oyage aadaren dena de mathai
so don't worry puluwan podi deyak aran denna
gift eka godak podi unath godak aadaren denakota eke watinakama mila karanna baa![]()




sahathika aththa.teddy bear,watch,ring,hand bag...etc.. wage deyak denna puluwa
mona unath gift eke watinakama thiyenne eke newei oyage aadaren dena de mathai
so don't worry puluwan podi deyak aran denna
gift eka godak podi unath godak aadaren denakota eke watinakama mila karanna baa![]()
hamoma ahanawa kohenda kohenda kiyala. lankawata mulinma hambune mata da koheda.
eeta passe maasa 5kata wage passe mang dekka owwa xel world eke thiyenawa 

yes agree with this
single rose ekak deela nalale ks karana eka vatinava diamond necklace ekata wada![]()



sahathika aththa.
mata mulinma mage bf ewwe silly bandz. mata kiwwa eaka wediya watinne na eth mang aasa wei kiyala thamai kiwwe. parcel eka erala baladdi menna bole rubber band tikak. eeta passe eya call ekak deela kiwwa, dan oya packet thunema ewwa galoola athe daaganna kiyala. mang ewwa adatath daagena yanawa.hamoma ahanawa kohenda kohenda kiyala. lankawata mulinma hambune mata da koheda.
eeta passe maasa 5kata wage passe mang dekka owwa xel world eke thiyenawa
ea rubber band tikata kochchara mata aasa hithunada kiyala kiyanna ba. maha loku watina kamak na. eth mang aasai , mata sahenda watinawa
![]()


koheda pen ganda thiyaney ./?![]()
අම්මට සිරි.. උඹව දැක්ක කල්.. මචන් උඹ නැතුව හිටපු ටිකේ එකෙක් මට චෝදනා කලා නේ උඹව මේකෙන් එලවන්න මම කුමන්ත්රණය කලා කියලා![]()




මම නම් සෙරමික් වලින් හදපු හාර්ට් එකක් දුන්නේ.
තවම පරෙස්සම් කරගෙන තියන් ඉන්නව...මම ඒක අමාරුවෙන් ඕපන් කරලා පොඩි ලියුමක් දාලා තියෙන්නෙ.
මම එයාට මොන තරම් ආදරය කරනවද කියලා.
කවදා හරි ඒක බිඳුනොත් විතරයි ඒක කියවන්න ලැබෙන්නෙ.ඒක බිඳුනත් එයාට ලැබෙන්නෙ සුභ ආරන්චියක්...
