මගේ~අනාගතේටplease help

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම මේ දවස් වල උසස් පෙල වාණිජ වලින් විභාගේ කරනවා.උබලට ඉතින් මගේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මම මොන විදිහෙද කියලා.මේකයි සීන් එක.මේ පාර විභාගේ එකවුන්ට්ස් පෙපර් එක ලොවෙත් නෑ නේ බන්.ගිය පාරට වඩා අමාරුයි නේ.එකවුන්ට්ස් 1 හා 2 පේපර් දෙකට මුහුණ දුන්නු වෙලාවේ ඉදන් තාම මගේ ඔලුවේ පැත්තක් රිදෙනවා.එකවුන්ට්ස් වලට මුහුණ දුන්නාට පස්සේ ඒ ලෙවෙල් පාස් වෙන සිහිනය ගොඩක් දුරට බිදිලා ගියා.පෙර පින් බලෙන් එකවුන්ට්ස් වලට S එකක් C එකක් ආවොත් එලම තමයි.දැන් මම බලන්නේ BS වලට කොහොම හරි A එකක් B එකක් දාන්න.එතකොට රීසල්ට් එකේ A එකක් B එකක් තියනවා කියලා හිත ටිකක් හදා ගන්න පුලුවන්නේ.

    මේකයි සීන් එක.මට කියනවාද ඒ ලෙවෙල් ෆේල් උනොත් මගේ ජීවීතේ ජයගන්න විදිහක් ගැන.
    මගේ සා.පෙළ රීසල්ට් එක C=5,B=1,S=3

    පලෙවෙනි පාරින්ම පාස්.මට කියන්න ඒ ලෙවෙල් ෆේල් උනොතින් එහෙම ජීවිතේ ජයගන්න තියන ක්‍රම.හොද කෝර්ස් කරලා එකෙන් හොද ජොබ් එකක් හොයා ගන්න විදිහ එහෙම.මම කම්පියුටර් සයිඩ් එකට ආසයි.සොෆ්වෙයාර්,හාඩ්වෙයාර්,ඇනිමේශන්,නෙට්වර්කින් සයිඩ් වලට ගොඩක් ආසයි.මේවා නැතුව හරි මට ජීවීතේ ගොඩ යන්න තියන ක්‍රම කියන්න මචන්ලා.මොකද තව අවුරුදු 2 විතර මම මගේ පවුලේ බර කරට ගන්න ඕන නේ.ඉතින් මගේ අප්පච්චි නවත්තපු තැන ඉදන් මම පටන් ගන්න ඕන.ඊට වඩා පහලින් පටන් ගන්න බෑ නේ රටේ ආර්ථිකේ එක්ක.දැනට අපේ ගෙදර මාසික ආදායම රු:70000.00 වගේ තියනවා.ඒත් අපේ ගෙදර ඉතුරුවක් නෑ පවුලේ අනිත් අයගේ විකාර වැඩ නිසා.ඒවා මට කියන්න බෑ.

    මට කියන්න මගේ ජීවීතේ ජය ගන්න පුලුවන් විදි ගැන.මේ ත්‍රේඩ් එක මට විතරක් නෙවෙයි අනිත් මම වගේ අයට වැදගත් වෙයි කියලා හිතනවා.ප්ලීස් හෙල්ප්.
     
    • Like
    Reactions: 9dimuthu

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba commerce karana nisa AL walin A3 aragathath loku wenasak na finance filed ekatane watenne. Ithin e filed eke yanna kamathi nam ona tharam degree, CIMA, ACCA wage professional qualification, masters thiyanwa lankawe local degree ekata wada lankawedima pili ganna.

    Kamathi ekak balala karapan.
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    bayanowi wibhage hodata karapan lokka BS ekata A 1k daganin machan
    iyooo A/L onema naa jeewithe jaya ganna baya nowi hitapan machan :yes:
    asawa thiyena deyak issarahata karapan ubata aniwaa goda yanna puluwan :) :) :)
    best of luck lokka :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    කරපු පේපර් ගැන නොහිතා කරන්න තියෙන ඒවා ටික කරපන්කෝ ඔක්කොටම කලින්..... :yes: :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කරපු පේපර් ගැන නොහිතා කරන්න තියෙන ඒවා ටික කරපන්කෝ ඔක්කොටම කලින්..... :yes: :)
    කරපු පේපර් එක ගැන නොහිතා ඉන්න මම මැරිලා ඉපදුනේ නෑ නේ බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Umba commerce karana nisa AL walin A3 aragathath loku wenasak na finance filed ekatane watenne. Ithin e filed eke yanna kamathi nam ona tharam degree, CIMA, ACCA wage professional qualification, masters thiyanwa lankawe local degree ekata wada lankawedima pili ganna.

    Kamathi ekak balala karapan.

    කොමර්ස් වලින් යන්න කිසි අදහසක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    bayanowi wibhage hodata karapan lokka BS ekata A 1k daganin machan
    iyooo A/L onema naa jeewithe jaya ganna baya nowi hitapan machan :yes:
    asawa thiyena deyak issarahata karapan ubata aniwaa goda yanna puluwan :) :) :)
    best of luck lokka :yes:

    ඒ ලෙවෙල් නැතුව ඉස්සරහට යන්න තියන ක්‍රම ටිකක් කියපන්කෝ බන්.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනිවා උබට මම එක දේයක් කියන්නම්.උඹ යන්න ආසා field එකෙන් පලයන්.හැබැයි උඹ A/L ආයේ කරන්න බෑ කියල හිතෙනව නම් කරන්න එපා.මොකද එකේන් උඹේ කාලේ නාස්ති වෙන්න පුලුවන් උඹ හරියට බැහැල A/L කරේ නැත්නම්.කරනවා නම් බොක්කෙන්ම බැහැලම කරපන්.GTRZ අයියා කිව්ව වගේ finance පැත්තෙන් යන්න කැමති නම් CIMA වගේ කරපන්.උඹ IT field එකට ආසා නම් හොන්ඳ IT Degree එකක් කරපන්.අනිවා උඹට 65-70 අතරේ ගානක් මාසෙකට හොයන්න පුලුවන්.හොන්ඳ IT degree තියෙනවා open uni,SLIIT,APPIIT, වල.හැබැයි ටිකක් වියදම් යයි. Good Luck mate.:D
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔය මොන job එකකට ගියත් 1st salary එක නම් 70,000 ගන්න විදිහක් නෑ, මම දන්නා විදියට නම් CIMA වගේ කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

    All The Best :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිවා උබට මම එක දේයක් කියන්නම්.උඹ යන්න ආසා field එකෙන් පලයන්.හැබැයි උඹ A/L ආයේ කරන්න බෑ කියල හිතෙනව නම් කරන්න එපා.මොකද එකේන් උඹේ කාලේ නාස්ති වෙන්න පුලුවන් උඹ හරියට බැහැල A/L කරේ නැත්නම්.කරනවා නම් බොක්කෙන්ම බැහැලම කරපන්.GTRZ අයියා කිව්ව වගේ finance පැත්තෙන් යන්න කැමති නම් CIMA වගේ කරපන්.උඹ IT field එකට ආසා නම් හොන්ඳ IT Degree එකක් කරපන්.අනිවා උඹට 65-70 අතරේ ගානක් මාසෙකට හොයන්න පුලුවන්.හොන්ඳ IT degree තියෙනවා open uni,SLIIT,APPIIT, වල.හැබැයි ටිකක් වියදම් යයි. Good Luck mate.:D

    ඕවාගේ උපාධිය කරන්න ඒ ලෙවෙල් ඕනද?
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මම මේ දවස් වල උසස් පෙල වාණිජ වලින් විභාගේ කරනවා.උබලට ඉතින් මගේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මම මොන විදිහෙද කියලා.මේකයි සීන් එක.මේ පාර විභාගේ එකවුන්ට්ස් පෙපර් එක ලොවෙත් නෑ නේ බන්.ගිය පාරට වඩා අමාරුයි නේ.එකවුන්ට්ස් 1 හා 2 පේපර් දෙකට මුහුණ දුන්නු වෙලාවේ ඉදන් තාම මගේ ඔලුවේ පැත්තක් රිදෙනවා.එකවුන්ට්ස් වලට මුහුණ දුන්නාට පස්සේ ඒ ලෙවෙල් පාස් වෙන සිහිනය ගොඩක් දුරට බිදිලා ගියා.පෙර පින් බලෙන් එකවුන්ට්ස් වලට S එකක් C එකක් ආවොත් එලම තමයි.දැන් මම බලන්නේ BS වලට කොහොම හරි A එකක් B එකක් දාන්න.එතකොට රීසල්ට් එකේ A එකක් B එකක් තියනවා කියලා හිත ටිකක් හදා ගන්න පුලුවන්නේ.

    මේකයි සීන් එක.මට කියනවාද ඒ ලෙවෙල් ෆේල් උනොත් මගේ ජීවීතේ ජයගන්න විදිහක් ගැන.
    මගේ සා.පෙළ රීසල්ට් එක C=5,B=1,S=3

    පලෙවෙනි පාරින්ම පාස්.මට කියන්න ඒ ලෙවෙල් ෆේල් උනොතින් එහෙම ජීවිතේ ජයගන්න තියන ක්‍රම.හොද කෝර්ස් කරලා එකෙන් හොද ජොබ් එකක් හොයා ගන්න විදිහ එහෙම.මම කම්පියුටර් සයිඩ් එකට ආසයි.සොෆ්වෙයාර්,හාඩ්වෙයාර්,ඇනිමේශන්,නෙට්වර්කින් සයිඩ් වලට ගොඩක් ආසයි.මේවා නැතුව හරි මට ජීවීතේ ගොඩ යන්න තියන ක්‍රම කියන්න මචන්ලා.මොකද තව අවුරුදු 2 විතර මම මගේ පවුලේ බර කරට ගන්න ඕන නේ.ඉතින් මගේ අප්පච්චි නවත්තපු තැන ඉදන් මම පටන් ගන්න ඕන.ඊට වඩා පහලින් පටන් ගන්න බෑ නේ රටේ ආර්ථිකේ එක්ක.දැනට අපේ ගෙදර මාසික ආදායම රු:70000.00 වගේ තියනවා.ඒත් අපේ ගෙදර ඉතුරුවක් නෑ පවුලේ අනිත් අයගේ විකාර වැඩ නිසා.ඒවා මට කියන්න බෑ.

    මට කියන්න මගේ ජීවීතේ ජය ගන්න පුලුවන් විදි ගැන.මේ ත්‍රේඩ් එක මට විතරක් නෙවෙයි අනිත් මම වගේ අයට වැදගත් වෙයි කියලා හිතනවා.ප්ලීස් හෙල්ප්.
    මචන් මම ගිය පාර A/L (COM) කලේ. S - 3 යි තියෙන්නෙ.මට O/L වල A-5 යි B-4 යිC-1 යි .ඔවා ඔහොම තමයි.70 000 කින් නම් උබට පටන් ගන්න අමරු වෙයි මචන්.එහෙනම් උබට BUSHINESS කරන්න වෙයි,

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    uba mulin A/L gana hithapan result awahame wena deyak gana hithapan mama maths karanna mama hithanna minihekta labennadeyak thiyanawanam aniwa labenawa

    ලැබෙන්න තියනවා කියලා නිකන් ඉදලා හරියන්නේ නෑ නේ බන්.ඒක ලබා ගන්න අපි උත්සහ කරොත් තමයි ලැබෙන්නේ.නිකන් හිටියොත් ලැබෙන්න තියන ඒවාත් ලැබෙන්නේ නෑ.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    machan SLT eke course ekak thiyenawa, HND kiyala, ekata me para gathhe AL S 3 n bn,eke 2 nd parts UK wala free karanna puluwn,eeta passe un kelinma une SLT Computer ENGineers la widhihata ganne,

    mamta oka yaluwek kiwwe, poddak oya gana hoyala balapn,,,
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    N♥K_forever;10792496 said:
    machan SLT eke course ekak thiyenawa, HND kiyala, ekata me para gathhe AL S 3 n bn,eke 2 nd parts UK wala free karanna puluwn,eeta passe un kelinma une SLT Computer ENGineers la widhihata ganne,

    mamta oka yaluwek kiwwe, poddak oya gana hoyala balapn,,,

    මම හොයලා බලන්නම්.