ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
hmm...machan Aussi walata wada NZ YANDA LESIDA?

ඔයා අහන්නේ PR එක ගැනද? කෙලින් උත්තරයක්‌ දෙනවානම් කියන්න තියෙන්නේ "අපොයි ඔව්" කියලා තමයි. කාටද පුළුවන් බං Aussie immigration ඒකෙන ඉල්ලන IELTS 7.5 ගන්න :baffled::baffled: ඒ ඇරෙන්න ඒ Aussie වලින් තමන්ගේ qualifications assets කරගන්න ගියාම තියන දුක තව එකක්, මොකද NZ වල වගේ එක තැනක් නෙමෙයි තියෙන්නේ. ඒ ඒ categories/fields වලට වෙන වෙනම Assessment authorities බර ගානක් තියනවා. ඒ ඒ එක එක තැන වැඩ කරන්නේ ඒ ඒ අයට ඕනේ විදියටයි. ඉතින් සමහර තැන වල වැඩ කෙරනේ හැටි අපි දන්නෙත් නෑ :oo::oo::oo:
 

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
Watinawa machan...

thanx for sharing.... +4

machan,
please give details about "Sub Class 176 - Skilled – Sponsored (Migrant) Visa" also. As the name suggests, I guess it is a category where we have to be sponsored by an employer in Australia.?! am I right.?
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔන්න මම අද බලද්දී මම තව කොටුවක් පැනලා. දැන් මම කොටු තුනක අයිතිකාරයෙක්. එහෙමනම් මේ Threads බලලා Reps දුන්න, Comments කරපු, Bump දාපු, කියපු නොකියපු විදියට මාව උනන්දු කරවපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.


:love::love::love::love::love::love:
 
  • Like
Reactions: eranga_rama

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mama calculate kara mama maraks 55 wage tamai total enne. marks kiyak ona wenawa da qualified wenna ??
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    No machan i meant the country where u can earn the highest salary compared to the others... apart from middle east

    Machan it depends on your field and qualifications. If you have more professional background you will be lucky to get a PR in a country such as Aussie, NZ or Canada. But getting a direct work visa from these countries are quite difficult (also can say not possible). to apply for a direct PR they mostly look for a bachelor degree plus work experience. Earning from these countries is higher when comparing to middle east. but not easy to get in there. That's the tricky part :P:P:P:P:P