මුට පෝල් එක දාන්න තිබ්බෙ පලාත් නවයයි පිටරටක කියලයි (
9 + 1 = 10, ගාණට
).
පස්සෙ ත්රේඩ් එකේ ඒ අදාල පලාතේ කොයි නගරෙ/ගමේ ඉන්නවද කියල රිප්ලයි එක දාන්න තිබ්බ.
දිස්ත්රික්ක 25ක් ද කීයක්ද තියෙනව නේද ඔක්කොම?
පෝල් එකකට දාන්න බෑ නෙ එච්චර.
යන්තම් කුරුණෑගලට වෝට් කලා.
![]()
එක ඈත්ත එහෙම දෑම්මා නම් අවුලක් නෑ

මුට පෝල් එක දාන්න තිබ්බෙ පලාත් නවයයි පිටරටක කියලයි (
9 + 1 = 10, ගාණට
).
දිස්ත්රික්ක 25ක් ද කීයක්ද තියෙනව නේද ඔක්කොම?
යන්තම් කුරුණෑගලට වෝට් කලා.

danuth gahak uda in inne me dongle pollata signal na

හැබැයි ගාල්ල දලාතිබුනෙ නැත්නම් තමා අවුලක් වෙන්නෙ