Ek membersලා ගැන

මම කොහිද ඉන්නෙ ඇ&#3501

  • Total voters
    147
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Ko bola Badulla :angry:

:lol: මුට පෝල් එක දාන්න තිබ්බෙ පලාත් නවයයි පිටරටක කියලයි ( :nerd: 9 + 1 = 10, ගාණට :cool:). :yes: පස්සෙ ත්‍රේඩ් එකේ ඒ අදාල පලාතේ කොයි නගරෙ/ගමේ ඉන්නවද කියල රිප්ලයි එක දාන්න තිබ්බ. :oo: දිස්ත්‍රික්ක 25ක් ද කීයක්ද තියෙනව නේද ඔක්කොම? :yes: පෝල් එකකට දාන්න බෑ නෙ එච්චර. :dull: යන්තම් කුරුණෑගලට වෝට් කලා. :D
 
cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    :lol: මුට පෝල් එක දාන්න තිබ්බෙ පලාත් නවයයි පිටරටක කියලයි ( :nerd: 9 + 1 = 10, ගාණට :cool:). :yes: පස්සෙ ත්‍රේඩ් එකේ ඒ අදාල පලාතේ කොයි නගරෙ/ගමේ ඉන්නවද කියල රිප්ලයි එක දාන්න තිබ්බ. :oo: දිස්ත්‍රික්ක 25ක් ද කීයක්ද තියෙනව නේද ඔක්කොම? :yes: පෝල් එකකට දාන්න බෑ නෙ එච්චර. :dull: යන්තම් කුරුණෑගලට වෝට් කලා. :D

    eka nang ela thama but north and eastern walin nathi wei kiyala hithala damme nathe!!
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ඇයි වදේ මේ තරම් සෙට් එකක් එන්නේ ගම්පහින් මන් දන්නාවිදියට ලොකු සෙට් එකක් ඉන්නේ ගම්පහ
    උබ ඉතින් ගම්පහ දාල නැහැනේ මන් දන්නාවිදියට පොළොන්නරුවට වෝට් කරල කොමෙන්ට් කොළ හරිය
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eka nang ela thama but north and eastern walin nathi wei kiyala hithala damme nathe!!

    :no: නෑ බං අනිවා ඉන්නව. :cool: මේකෙ මෙම්බර්ස්ල නැති නගරයක් නෑ මම දන්න තරමින්. :yes: එකෙක් දෙන්නෙක් හරි ඉන්නව අනිවා.. :D අවුලක් නෑ, මේ වගේ ත්‍රේඩ් දෙක තුනක් ම තිබ්බ මට මතක හැටියට නම්.