Final Destination 5 ~ OFFICIAL THREAD ;)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    අදත් මම කතා කරන්න යන්නේ මේ මාසය තුල එළි දැක්වු දැවැන්ත චිත්‍රපටියක් ගැනයි..
    දැනටමත් අපේ සහෝදර සහෝදරියන්ට යම් තරමක් දුරට හරි වැටහිමක් ලැබිලා ඇති.. මම මේ කතා කරන්න උත්සහ කරන චිත්‍රපටිය ගැන..
    ඔව්, ඔගොල්ලන් හරි.. " ෆයිනල් ඩෙස්ටිනේෂන් 5 " චිත්‍රපටිය ගැන
    කතා කරන්නයි මේ උත්සහය
    ..

    චිත්‍රපටි නරඹන අපේ සාමාජිකයන්ට නම් ෆයිනල් ඩෙස්ටිනේෂන් කියන නම..
    ඒ තරම් අලුත් නෙවෙයි..
    මේ චිත්‍රපටියේ ඉතිහාසය ගැන පොඩිවට හරි මම විස්තර කරන්න හිතුවා..
    හේතුව.. මේ චිත්‍රපටිය අහලා තියෙන ප්‍රතිශතය වැඩි වුනාට.. ඒ අතර අහපු නැති අයත් කිහිප දෙනෙක් හරි ඉදි නේ කියලා මට හිතුනා..

    මීට කලින් මම මේ මාසයේ රිලිස් වුන තවත් චිත්‍රපටියක් ගැන කතා කලා..
    ඒ ගැන ( මෙතනින් ) ගිහිල්ලා බලන්න..


    මෙහි මුල් චිත්‍රපටිය බිහි වුනේ 2000 වර්ෂයේදි

    අපි එතැන් පටන් මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර හොයලා බලමු..


    Final Destination (2000)


    80413025.jpg








    Final Destination 2 (2003)


    13554099.jpg








    Final Destination 3 (2006)


    31391622.jpg








    Final Destination 4 (2009)


    25894571.jpg








    Final Destination 5 (2011)


    61672018.jpg








    2000 වසරේදි ඇරඹුන චිත්‍රපටියේ ඉදලා 2009 දක්වා ඒ නිර්මාණය වුන චිත්‍රපටි අපි බැලුවාම පෙනෙන
    කරුණ ඇවිත් සියළුම කොටස් වසර 3 කින් පස්සේ තමයි නිර්මාණය වේලා තියෙන්නේ..
    ඒත් 5 වෙනි කොටසේදි විතරක් වසර දෙකකින් බිහි වේලා තියෙනවා..


    සංත්‍රාසය (Horror), ත්‍රාසය නො අඩුව එකතු වී ඇති චිත්‍රපටි කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටි නරඹන්න මුළු ලෝකයේම ඉහල ප්‍රෙක්ෂක පිරිසක් ඉන්නවා
    ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..
    ඒ හින්දායි මේ වගේ වැඩි චිත්‍රපටි ප්‍රමාණයක් නිර්මාණය වෙන්නේ..



    ස්ටිවන් කෝර්ලි ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන මේ චිත්‍රපටියට ඩොලර් මිලියන 47 ක මුදලක් වැය කොට තිබේ..
    මේ ච්ත්‍රපටියත් කලින් නිර්මාණය වුන චිත්‍රපටිය මෙන් 3ඩී තාක්ෂණයෙන් නිර්මාණය වුවකි..

    මේ ජිවිතයේදි අපිට මරණය කොයි මොහොතේ කොයි නිමේෂයේ ඇති වෙයි ද කියලා අපිට හිතන්න බෑ..
    කොහොමත් අපිට මරණ බයෙන් ජිවත් වෙන්නත් විදියක් නෑ..
    අනික අපිට මරණයට එරෙහි වෙන්නත් විදියක් නෑ..
    මරණය ම බයානක වෙන එකේ ඒ මරණයට මුහුණ දෙන විදිය ගැන හිතද්දි කොයි තරම් බයක් අපේ හිත් වලට දැනෙනවා ද..
    ඒ බය ගැන දැන ගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්න ම ඕනේ අපේ එළකිරි සහෝදර සහෝදරියන්..

    කම්පණය දරා ගන්න බැරි අය මේ චිත්‍රපටි බැලුවේ නැති වුනාට කාරි නෑ..


    මේ චිත්‍රපටියත් මම අඩංගු කරන්නේ බැලිය යුතුම චිත්‍රපටියක් හැටියටයි..

    මේ තරම් දුරට මම විස්තර එකතු කලේ මම මුල් කාලයේ ඉදලාම ආසාවෙන් දැඩි කැමැත්තෙන් නරඹපු චිත්‍රපටියක් හින්දායි..
    මේ ගැන ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..



     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Godak issarara baluwa mathakai :oo:
    lassanai habai eeta passe wena de danna nisa gathiyak na film eke :no:
    Final Destination 5 eke .mkv movie ekak thiyenwanam link eka methana dannako :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    I don't like final destination... coz all parts are in same pattern ...so quite boring and can guess whats happen nxt :P :rofl:

    හි. හි.. නෙවර් මයින්ඩ්.. බට් ඩිස් කයින්ඩ් ඔෆ් මුවිස් වන් ඔෆ් මයි ෆෙවරිට්...
    සො, අයි ඇම් නොට් ගොයින්ග් ටූ, මිස් ඩිස් මුවි..
    :rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    හි. හි.. නෙවර් මයින්ඩ්.. බට් ඩිස් කයින්ඩ් ඔෆ් මුවිස් වන් ඔෆ් මයි ෆෙවරිට්...
    සො, අයි ඇම් නොට් ගොයින්ග් ටූ, මිස් ඩිස් මුවි..
    :rofl:

    :yes:
     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    හි. හි.. නෙවර් මයින්ඩ්.. බට් ඩිස් කයින්ඩ් ඔෆ් මුවිස් වන් ඔෆ් මයි ෆෙවරිට්...
    සො, අයි ඇම් නොට් ගොයින්ග් ටූ, මිස් ඩිස් මුවි..
    :rofl:

    yeh same here am nt gonna miss diz n hope diz 1 wld b diff dn prev parts :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Godak issarara baluwa mathakai :oo:
    lassanai habai eeta passe wena de danna nisa gathiyak na film eke :no:
    Final Destination 5 eke .mkv movie ekak thiyenwanam link eka methana dannako :)

    අපි ඒ විදියට ඉදිරියට වෙන දේ ගැන අනුමාන කරලා ෆිල්ම් බලන එකෙන් කිසිම ගතියක් නෑ සහෝදරයා..
    අපි ඒ මොහොත වෙනතුරු කුතුහලයෙන් බලන්න ඕනේ..
    එතකොටයි ඒ ච්ත්‍රපටියේ උපරිම තෘප්තියක් අපිට අත් විදින්න පුලුවන් කම තියෙන්නේ..
    ඒ වගේම ඒ මතකයන් ජිවිතය පුරාවටම අපේ හිත්වල තැන්පත් වෙන්නේ..
    මේ මාසයේ රිලිස් වුන හින්දා ඩි.වි.ඩි.රිප් රිලිස් වෙන්න නම් තව මාස 1 හා මාරක් වත් යයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yeh same here am nt gonna miss diz n hope diz 1 wld b diff dn prev parts :P

    යර්... ඔල් කයින්ඩ් ඔෆ් මුවිස් ආර් නොට් ගොයින්ග් ටු බි සෙම්..
    සෝ, අයි ටින්ක් ඉෆ් යු වොච් ඩිස් මුවි යු ආර් නොට් ගොයින්ග් ටු ටෙල් එනි රොන්ග් ඔෆ් ඉට්..
    :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම part 4 3D වලින් බලලා රෑ නින්ද ගියෙත් නැහැ.:baffled:

    ඔව්, ඉතින් මේ වගේ චිත්‍රපටි කොහොමත් රෑට නේ බලන්න ඕනේ..
    නැත්නම් මේ චිත්‍රපටියේ උපරිම තෘප්තියක් අපිට ගන්න බැරි වෙනවා...

    කොහොමත් මම නම් රෑට තමයි හැම සංත්‍රාසය (Horror) ගණයට අයත් චිත්‍රපටි බලන්නේ..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔය Final Destination ෆිල්ම් එක නම් හැම තත්පරයක් ගානේම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්, මොකද ඉතින් කොයි වෙලාවේ මරණයට පත් වෙයි ද දන්නේ නෑ නේ?