හැබැයි ඒ දාපු එකක්වත් spam කරන විදියෙ එව දැම්මෙ නැහැ. spamming කියන්නෙ site එකට මිනිස්සු අද්දවගන්න අනුන්ට කරදරයක් විදියට ලින්ක් විසි කරන එකට.
මම දාපු වීඩියො පික්ස් වැදගත් කියල හිතිච්ච දේවල් ඒ වගේම මම ලියපු සමහර ලිපි.
එකකවත් ඉතුරු ටික සයිට් එකෙන් කියවන්න කියල දාල නැහැ.
අවශ්‍ය කෙනෙක්ට සයිට් එකෙන් වෙන්නෙ මොකද්ද කියල දැන ගන්න සයිට් එකේ නම දැම්ම.
මෙකේ ප්‍රධාන පෙලේ සයිට් වල ලිපි වීඩියො දානව ඊට පස්සෙ එවයෙ ලින්ක් එක දානව මොකද සොස් එක දාන්න ඔනෙ නිසා. එවා ප්‍රදාන පෙලේ නිසා දැම්මට කමක් නැහැ.
ලන්කාවෙම සයිට් එකක එකක් දැම්මම ඒක spam වෙනව. අනික EK එකත් එක්ක තරග කරන මාතෘකාවක් හරි බොරු කරන මතෘකාවක හරි සයිට් එකක් නෙවෙයි අපි කරන්නෙ.
ලන්කවට හුග කාලයක් නැතුව තිබුනු දෙයක් ඒක එක ගූග්ල් ඇඩ් එකක්වත් එක ඇඩ් එකක්වත් නැතුව කරන්නෙත්.
එහෙම දේකට මෙ වගේ දේවල් කරන එකෙ සාධාරන තාවයක් මම දකින්නෙ නැහැ.
EK නීතිය ඒක නිසා මම GT ට මේ ගැන කතා කරේ නැහැ.
මේ මාසෙම මම EK ආවට Fake එකකින්වත් ලොග් උනෙත් නැහැ.
අපේ සයිට් එක ලන්කාවෙ ක්‍රිකටර්ස්ලත් අනු මත කරපු එකක් ඒක නිසා අවුලක් නැහැ.
අපි අමාරුවට ලියන ඒව තව වැඩි වැඩි යෙන් අයට පෙන්නන්න ඔනෙ නිසා forum වලට එකතු කරන්නෙ.
මෙකෙ ලන්කවෙ කෙල්ලෙක් තමන්ගෙ කොල්ල එක්ක room එකකට යන පික් එකක් දැම්මත් ඒකට ඔල්කු පිලි ගැනීමක් දෙනව. බොරු නිව්ස් දාන හොරුන්ටත් පිලි ගැනීමක් දෙනව. අනුන්ගෙන් කොපි කරල තමන්ගෙ වගේ දාන අයත් ඔනෙ තරම් ඉන්නව.
ලන්කවෙ ක්‍රිකට් ගැන අපිට පුලුවන් විදියට අපි දෙයක් කරනව. එක බෙදා ගන්න ඉදිරියටත් අපි ලැස්තී..

ඔක්කොම දන්න Islandcricket එකෙන් english වලින් විතරක් කරන දේ අපි භාශා දෙකෙන්ම කරනව. හැබැයි islancric අය ක්‍රිකට් වල ලස්සන පැත්ත් අවිතරක් පෙන්නද්දි අපි අනික් පැත්ත පෙන්නනව.
ලන්කාවෙ මුලින්ම මූණු පොතේන් ක්‍රිකට් අප්ඩේට් දෙන්න පටන් ගත්තෙ අපි. ඔවරෙන් ඔවරේට ලකුනු විකට් අලුත්ම ෆොටො වීඩියො ශෙයාර් කරන්න පටන් ගත්ත. තාමත් ඒ දේවල් දිගටම කරගෙන යනව.
ලන්කාවෙ තියෙන ලොකුම ක්‍රිකට් ෆැන් පේජ්වල අයිතිය තියෙන්නෙ අපිට. අපි ඒව කරෙ නිකන් ඉන්න බැරි අමාරුවකට
