පොඩි උනාට පට්ට ගේම එක..!

මම ආවේ කස්ටියගෙන් ගේම් එකක් ගැන පොඩි උදවුවක් ඉල්ලන්න.
.මේක ආර්මි ගේම් එකක්.
.2ප්ලෙයර් ප්ලේ කරන්න පුලුවන්.අපිට කැමති වාහනයක් තොරගෙන ප්ලේ කරන්න පුලුවන්.ජීප්,හෙලිකොප්ටර්,රොකට් ලොන්චර් එහෙමත් තියෙනයවා.බිම් බොම්බ අටවන්න එහෙමත් පුලුවන්,ජීප් වලට මුහුදේ යන්නත් පුලුවන්
.බංකර් වලට වෙඩි තිබ්බාම චූටි චූටි මිනිස්සු ලේ පෙරාගෙන දුවනවා.
ඒ තරම් ලොකු ගේමකුත් නෙමෙයි.මේක දෙපැත්තක් බෙදිල කෙලගන්න එකක් තියෙන්නේ..කොටි හමුදාව වගේ..කොටින්ගේ කිට් එක දුබුරැ පාටයි..හමුදාවේ කොලපාටයි..මං ඒක ඉස්සෙල්ලාම ගැහුවේ මගේ 98 කොම් එකේ.
.කවුරැ හරි ගහල තියෙනවාද මේ ගේම් එක?? මේ ගේම් එක Down කරන්න පුලුවන් ලින්ක් එකක් හරි ගේම් එකේ නම හරි කාටහරි කියන්න පුලුවන්ද??
ලොකු උදවුවක්
Bump එකකින් හරි සහය දුන්නොත් ලොකූ උදවුවක් යාලූවනේ

Last edited: