පිටරට ජොබ් ||| ඇත්ත කතාව

Jul 29, 2011
191
26
0
පිටරට ජොබ් ||| ඇත්ත කතාව

මම දවල් අලුත් නූලක් දැම්මා යූ.කේ වල ජොබ්ස් 3ක් තියෙනවා කියලා. කලින් මම යවපු උන් තුන් දෙනා සුපර්මාර්කට් එකටත් වංචා කරලා මාරු උන නිසා මට ලොකු ගානක් ගෙවන්නත් උනා ! ඉතින් මම මේ පාර රු.37000ක් තියා ගන්න හිතුවා. ඒක තේරුම් ගන්න බැරි අය මේක කියවන්න..


මම ඔයාලව රට යවන්නෙ බිස්නස් එකක් විදිහට නෙමේ. අනික ඔයාලට ඩිපොසිට් 37,000ක් තියන එක අනිවර්ය නැහැ. දැන් අතේ සල්ලි නැත්තම් ජොබ් එකේ පළවෙනි පඩියෙන් ඩිපොසිට් එක තියන්න පුළුවන් කියලා මම පැහැදිලිවම කියලා තියෙන්නෙ. ඔයාලා උප්පැන්නයි/පාස්පෝට් එකයි/ හැඳුනුම්පතයි විතරක් අරන් මාව හම්භ උනත් මට ඔයාලට ජොබ් එක දෙන්න පුළුවන්. මොකද කිව්වොත් මම හැදුවෙ කොරියන් කාරයන්ට යන චාන්ස් එකක් ලංකාවෙ කොල්ලො තුනකට දෙන්න.

1. කෑම බීම නොමිලේ
2. නවාතැන් නොමිලේ
3. ලෙඩක් දුකක් උනොත් බෙහෙත් නොමිලේ
4. ගුවන් ටිකට් පත් නොමිලේ
5. වීසා එක ගන්න කොට ගෙවන්න තියෙන ගානත් මම ගෙවන්නෙ


========================================================

1. ඉංග්‍රීසි වචනයක්වත් දන්නෙ නැති උනත් කමක් නැහැ
2. වයස ප්‍රශ්නයක් නැහැ
3. සෙනසුරාදා නිවාඩු
4. කන්ට්‍රැක් එක මාස 36ක්.. මාස 6ක් වැඩ කරහම ෆ්‍රී ටිකට්ස් දෙනවා ලංකාවට ඇවිත් සතියක් ඉදලා එන්න.


========================================================

Full details :- http://www.elakiri.com/forum/showthread.php?t=1173777

 
Last edited:

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පඩි කීයද මචන්
    මොනවද කරන්න තියෙන්නේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ~>කුරුමිට්ටා<~;10801366 said:
    Supermarket machan.. hitan inna thiyenne :P $850

    තැන්ක්ස් මචන්
    කට්ටියට දැනගන්න මගෙන් ආයෙත් බම්ප් එකක්.
     
    Jul 29, 2011
    191
    26
    0
    Mugey boru
    mey hut*a number eka deneth naha contact karanda

    බොරු නම් උබ පැත්තකින් ඉදහන් කෝ උස්ස උස්ස දෙන්නෙ නැතුව.. අනික ටොයිලට් හෝදන ජොබ් එකක් තියෙ0නවා නම් උබට කියන්නම්
     
    Jul 29, 2011
    191
    26
    0
    එක්තරා පුද්ගලයෙක් අහලා කෑම කිව්වෙ බත්ද :P කියලා පිස්සුද බන් බත් දෙන්න වෙන්නෙ නැහැ
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    ~>කුරුමිට්ටා<~;10801539 said:
    එක්තරා පුද්ගලයෙක් අහලා කෑම කිව්වෙ බත්ද :P කියලා පිස්සුද බන් බත් දෙන්න වෙන්නෙ නැහැ
    :lol::lol::lol::lol: