පිටරට ජොබ් ||| ඇත්ත කතාව
මම දවල් අලුත් නූලක් දැම්මා යූ.කේ වල ජොබ්ස් 3ක් තියෙනවා කියලා. කලින් මම යවපු උන් තුන් දෙනා සුපර්මාර්කට් එකටත් වංචා කරලා මාරු උන නිසා මට ලොකු ගානක් ගෙවන්නත් උනා ! ඉතින් මම මේ පාර රු.37000ක් තියා ගන්න හිතුවා. ඒක තේරුම් ගන්න බැරි අය මේක කියවන්න..
මම ඔයාලව රට යවන්නෙ බිස්නස් එකක් විදිහට නෙමේ. අනික ඔයාලට ඩිපොසිට් 37,000ක් තියන එක අනිවර්ය නැහැ. දැන් අතේ සල්ලි නැත්තම් ජොබ් එකේ පළවෙනි පඩියෙන් ඩිපොසිට් එක තියන්න පුළුවන් කියලා මම පැහැදිලිවම කියලා තියෙන්නෙ. ඔයාලා උප්පැන්නයි/පාස්පෝට් එකයි/ හැඳුනුම්පතයි විතරක් අරන් මාව හම්භ උනත් මට ඔයාලට ජොබ් එක දෙන්න පුළුවන්. මොකද කිව්වොත් මම හැදුවෙ කොරියන් කාරයන්ට යන චාන්ස් එකක් ලංකාවෙ කොල්ලො තුනකට දෙන්න.
1. කෑම බීම නොමිලේ
2. නවාතැන් නොමිලේ
3. ලෙඩක් දුකක් උනොත් බෙහෙත් නොමිලේ
4. ගුවන් ටිකට් පත් නොමිලේ
5. වීසා එක ගන්න කොට ගෙවන්න තියෙන ගානත් මම ගෙවන්නෙ
========================================================
1. ඉංග්රීසි වචනයක්වත් දන්නෙ නැති උනත් කමක් නැහැ
2. වයස ප්රශ්නයක් නැහැ
3. සෙනසුරාදා නිවාඩු
4. කන්ට්රැක් එක මාස 36ක්.. මාස 6ක් වැඩ කරහම ෆ්රී ටිකට්ස් දෙනවා ලංකාවට ඇවිත් සතියක් ඉදලා එන්න.

Full details :- http://www.elakiri.com/forum/showthread.php?t=1173777

Last edited:

$850