ඔෆිස් මැෂීන් එකට පෙන් වලින් කරදරද?මෙන්න වš
වෛරස් ගොඩාක් එන්නේ ඉන්ටර්නෙට් වලින් නැතිනම් පෙන් වලින්.
මං මේ කියන්න යන්නේ අනිත් අයගේ පෙන් වලින් වෛරස් නොඑන්න කරගන්න වැඩක්.

පෙන් ගහන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නැති අය ඉන්නවනේ.
එයාලට මේක හොද විසදුමක්.

ඉස්සෙල්ලාම රන් එකේ regedit ටයිප් කරලා රෙජිස්ටරි එඩිට් එකට යන්න
ඒකේ මෙන්න මේ පාත් එකට යන්න
මේකේ USBSTOR වල තියෙන Start කියන එක ක්ලික් කරලා File>Export ක්ලික් කරලා රෙජිංස්ට්රියේ මේ ෆයිල් එකේ බැකප් එකක් තියාගන්න.ඒකට නමක් දීලා ඕනි තැනකින් සේව් කරගන්න.
ඊටපස්සේ Start කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.එතකොට ඒක එඩිට් කරන්න දෙනවා.
ඒකේ Value කියන එකට 4ක් දෙන්න.ඕකේ කරන්න.
දැන් හරි.දැන් කිසිම යූඑස්බී මෙමරි ස්ටෝරේජ් ඩිවයිස් එකක් මැෂින් එකට ගන්නේ නෑ.ආය යූඑස්බී ගහන්නනම් අර බැකප් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා yes කරලා ok කරන්න.

උබට වෙන අහන්න විදියක් තිබුනෙම නැද්ද?