අද මැච් එක බලන්න සුරිය වැව ක්රීඩාන්ගනයටම ගිහින් අපේ ටීම් එකේ කොල්ලොන්ට ජවය දීල ඔවුන්ව දිරිමත් කරලා හොද මානසික තත්වයක් ඇති කරලා දීපු නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ තරුණ නායකයන්ට අපි ප්රණාමය පුද කරමු. අද අපි වෙනදට වඩා ගොඩක් හොදින් ක්රීඩා කරනවා. ලංකාවට ජය වේවා.




